පව් යකෝ මං![]()









ඒකනේ බංකව්ද ඩෝ අපේ සුදු පූසාට අනන් මනං ටැග් දාපු හිවලා..??
සුදු පූසා පව් අප්පා...![]()



හෆොයි...
මේ වගේ මෝඩ මූසල , කාලකන්නි , වැඩකට නැති , නාකි ,ලෝම හැලිච්ච, පට්ට පඳුරැ මී හරකෙක් වගේ ඉන්න චාටර් හිවලෙකුට මේ වගේ ත්රෙඩ් එකක් දැම්මෙ මොකද කුමෝ.....
අයියෝ.....
අෆරාදෙ මේ කාලකන්නි සමනල් හිවලට උඹ දාපු වචන ටික..
දැන් ඉතින් මොනව කරන්නද ,
ඔන්න ඔහේ පොඩ්ඩක් ලඟින් යන්න සුභ පැතුම්...
කුමා උඹේ හස්බන් හින්ද ,ඌට සලකල මෙහෙමවත් කිව්වේ....
අයියෝ සල්ලි....

මොනව කරන්නද බන්..බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි..
අයියෝ සල්ලි..

මොනව කරන්නද බන්..බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි..
අයියෝ සල්ලි..
පට්ට වචන ටික උඹේ..![]()
උඹ බෙර ගගහා හිටපන්කෝ එහෙනම් මේ නාකි,කාලකන්නි ,......Etc , හිවලා එක්ක...


කරුමෙ තමයි බන්..මොනව කරන්නද??![]()
සුබපැතුම් යාලුවා
![]()
![]()
එල එල මොසියා...
සුබ පැතුම් සහෝ
congrats machan

Thanx machanla![]()
Yako achchara comment ekak daala Mu mata Thnx karala na ne
