HIV AIDS 18+ help need

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මම නම් ඔව්වා ගෑන වෑඩිය දන්නෙ නෑ.
    වල් සීන් වලට නොගියොත් ඔවා ගෑන හිතන්න ඕනේ නෑ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    AIDS තියන ගැහැණියකගේ මොනම හිලකට වත් මොකුත්ම නොදා ඉන්න තරමට හොඳයි..
    අමාරුම නම් ඇයට කියා හස්ත කර්මාන්තයට උදව්වක් ලබාගනු මැනවි..
    කකුල් අතරේ වුවද එබුවට කාරි නොමැත..
    Sahathika aththa.
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    මම හිතන්නෙ ඔබ වැරදි. ශ්‍රාවය නිසා නෙමෙයි බෝවෙන්නෙ. පිරිමියගෙ එක ඇතුලට යද්දි දෙන්නෙගෙම එව්වගෙ පොඩි තුවාල ඇති වෙනව. ඒව ඇසට පේන්නෙ නැති එව්ව. සමහර අවස්ථාවල පේන්නත් පුලුවන්. මේ ගොඩක් පුංචි තුවාල වලින් HIV Virus එක ඇගට අතුලු වෙනව. :rolleyes:

    මට පෙන්නෙ කොල්ල එකක් ගහල වගේ.

    නෑ මම එබුවෙවත් ගහුවෙවත් නෑ:no::no::no::no::no::no: මම දැන ගන්න අහුවේ:rolleyes::rolleyes:...උඹ තමයි මම අහපු දේට ටිකක් හරි ගැලපෙන උත්තරයක් දුන්නේ.:):):).උඹට sureද තුවාල නිසා බෝ වෙන්නේ කියල්ලා?
     
    • Like
    Reactions: sameerasadaru

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    නෑ මම එබුවෙවත් ගහුවෙවත් නෑ:no::no::no::no::no::no: මම දැන ගන්න අහුවේ:rolleyes::rolleyes:...උඹ තමයි මම අහපු දේට ටිකක් හරි ගැලපෙන උත්තරයක් දුන්නේ.:):):).උඹට sureද තුවාල නිසා බෝ වෙන්නේ කියල්ලා?

    kamak naa ubata answer eka labila tiyenawa ekatamaei ban tikak hari hari
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ මම එබුවෙවත් ගහුවෙවත් නෑ:no::no::no::no::no::no: මම දැන ගන්න අහුවේ:rolleyes::rolleyes:...උඹ තමයි මම අහපු දේට ටිකක් හරි ගැලපෙන උත්තරයක් දුන්නේ.:):):).උඹට sureද තුවාල නිසා බෝ වෙන්නේ කියල්ලා?
    තුවාල ඕනෙ නෑ බෝ වෙන්න. මේක කියවලා බලන්න :
    http://www.cdc.gov/hiv/resources/qa/transmission.htm
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    hedenawa nam ehema seen ekak karanna yanawanam 36 parak hithalath madi
    ube kella hari wife hari nethuwa wena ekakata koranawa nam condom ekak use karapan

    pharmacy ekata gihin sambrani packet ekak illuwa nam un dannawa seen eka mokadda kiyala ethakota ubata condom ekak dei macho wediya ganan ne e unata arakshawai hoda brand ekakin ganna puluwan lejja nowi illa pan eke kes eak ne

    ps-pirimi kenek inna welawaka illapan nethnam wasa nindawa :P
     
    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28
    mchan man dwasak tv1 dakka,aids bovenne ube age davillak atiwena tan wala (ex:miris wage deyak gawunama ubata davillak atiwena onema tanaka)aids rogiyekge blood or srawayan gawunot witarai kyala.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම හිතන්නෙ ඔබ වැරදි. ශ්‍රාවය නිසා නෙමෙයි බෝවෙන්නෙ. පිරිමියගෙ එක ඇතුලට යද්දි දෙන්නෙගෙම එව්වගෙ පොඩි තුවාල ඇති වෙනව. ඒව ඇසට පේන්නෙ නැති එව්ව. සමහර අවස්ථාවල පේන්නත් පුලුවන්. මේ ගොඩක් පුංචි තුවාල වලින් HIV Virus එක ඇගට අතුලු වෙනව. :rolleyes:

    මට පෙන්නෙ කොල්ල එකක් ගහල වගේ.

    තුවාල වෙනවා කියන්නේ අපිට පේන, දැනෙන තුවාල නෙමේ. යෝනියේ, ගුද මාර්ගයේ තියන ස්ලේෂ්මල පටල තුවාල වෙනවා. ඒත් ඒවා දැනෙන්නේ නෑ. ඒවගෙන් ඒඩ්ස් බෝවෙනවා.

    නමුත් තුවාල වෙන්නම ඕන නෑ ලිංගික ශ්‍රාව වලින් ඒඩ්ස් බෝවෙනවා.

    භයානකම දේ තියෙන්නේ ඒඩ්ස් කියන්නේ නිහඬ මාරයෙක්. ලේ පරික්ෂා කලොත් ඇරෙන්න රෝග ලක්ෂණ පෙන්නන්න නම් අවුරුදු කීපයක් වුනත් යන්න පුළුවන්. HIV කියන්නේ මානව ප්‍රතිශක්ති උනතා වයිරසය කියන එක. ඒඩ්ස් හැදුනම ඒක අපි ඇඟේ ප්‍රතිශක්ති පද්දතිය නැත්තටම නැති කරලා දානවා. ඒ කියන්නේ ඒඩ්ස් හැදුන අය හෙම්බිරිස්සාවක් හැදුනත් මැරෙන්න පුළුවන්
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    hedenawa nam ehema seen ekak karanna yanawanam 36 parak hithalath madi
    ube kella hari wife hari nethuwa wena ekakata koranawa nam condom ekak use karapan

    pharmacy ekata gihin sambrani packet ekak illuwa nam un dannawa seen eka mokadda kiyala ethakota ubata condom ekak dei macho wediya ganan ne e unata arakshawai hoda brand ekakin ganna puluwan lejja nowi illa pan eke kes eak ne

    ps-pirimi kenek inna welawaka illapan nethnam wasa nindawa :P

    Baba ta maara experince neh tiyenne :P :P