matat na oiYako achchara comment ekak daala Mu mata Thnx karala na ne


අනේ අයියේ මේක ලොක් කරන්න..
අනේ අයියේ මේක ඩිලීට් කරන්න..
අනේ අයියේ මේක ක්ලෝස් කරන්න..
අනේ අයියේ මේක රිමූව් කරන්න..
අනේ අයියේ මේක බලන්න..
උඹේ මේ දුක් ගැනවිලි අහල ඇඩ්මින්ට දැන් එපා වෙලා ඇති බන්..පහුගිය දවස් ටිකේ උඹ කීයක්නම් මේවගේ 2.50 වැඩ කළාද...පව් උඹ..![]()
matakada mata +REP pagawak dila ekak Delete kora gatta



මට තෑන්ක්ස් කලේ නෑ මූ
තැන්ක්ස් කරනකන් මේක බම්ප් කරනවා![]()





එහෙනම් අපි තෑන්ක්ස් කලේ නැති එවුන්ව එකතු කරගෙන සංගමයක් දාමු. බම්ප් කිරීමේ උපවාසේ කරන්නයකෝ හරි කැතයි බන් මොසිල්ල.. මම මෙච්චර මහන්සි වෙලා මේකට ත්රෙඩ් දාලා කස්ටියගෙන් සුබපැතුම් + රෙප් අරන් දීලත් මේ යකා මට නිකමටවත් තෑන්ක්ස් මෙයා කියල කිව්වෙ නැහැ..
මටත් තෑන්ක්ස් කරනකල් එහෙනන් මමත් බම්ප්![]()
7000 ට සුබ පැතුම්
Congratz
matat na oi![]()
මටත්....![]()
Congrats brother..............
