මෙ දවස් වල හතේ හත වැදිල ඉන්න මොසිල්ල

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    අනේ අයියේ මේක ලොක් කරන්න..
    අනේ අයියේ මේක ඩිලීට් කරන්න..
    අනේ අයියේ මේක ක්ලෝස් කරන්න..
    අනේ අයියේ මේක රිමූව් කරන්න..
    අනේ අයියේ මේක බලන්න..:shocked::shocked::shocked:

    උඹේ මේ දුක් ගැනවිලි අහල ඇඩ්මින්ට දැන් එපා වෙලා ඇති බන්..පහුගිය දවස් ටිකේ උඹ කීයක්නම් මේවගේ 2.50 වැඩ කළාද...පව් උඹ..
    :lol::lol::lol:

    samanala kumara ubanam adminlata neme threads delete karanna kiyala pin sendu wenne mata neda?;) matakada mata +REP pagawak dila ekak Delete kora gatta:lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට තෑන්ක්ස් කලේ නෑ මූ
    තැන්ක්ස් කරනකන් මේක බම්ප් කරනවා :angry:

    යකෝ හරි කැතයි බන් මොසිල්ල.. මම මෙච්චර මහන්සි වෙලා මේකට ත්‍රෙඩ් දාලා කස්ටියගෙන් සුබපැතුම් + රෙප් අරන් දීලත් මේ යකා මට නිකමටවත් තෑන්ක්ස් මෙයා කියල කිව්වෙ නැහැ.. :growl::growl::growl:
    මටත් තෑන්ක්ස් කරනකල් එහෙනන් මමත් බම්ප්
    :P:P
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    යකෝ හරි කැතයි බන් මොසිල්ල.. මම මෙච්චර මහන්සි වෙලා මේකට ත්‍රෙඩ් දාලා කස්ටියගෙන් සුබපැතුම් + රෙප් අරන් දීලත් මේ යකා මට නිකමටවත් තෑන්ක්ස් මෙයා කියල කිව්වෙ නැහැ.. :growl::growl::growl:
    මටත් තෑන්ක්ස් කරනකල් එහෙනන් මමත් බම්ප්
    :P:P
    එහෙනම් අපි තෑන්ක්ස් කලේ නැති එවුන්ව එකතු කරගෙන සංගමයක් දාමු. බම්ප් කිරීමේ උපවාසේ කරන්න