ගෙදර පූසෙක් ඉන්නවදෝ........
ගෙදර ඉන්න පූසා එකතැනක ඉන්නෙ නැද්ද...ලගට ගත්තාම පැනල දුවනවද...පූසව deactivate කරන්න වගේ හිතුනද කවදාවත්...එහෙනන් මෙන්න වැඩේ.......
කොහොමද වැඩේ...........මං නන් මේ වෙනකන් මෙහෙම එකක් දැකල තිබුනේ නෑ
...අනික මේක බලල කවුරුත් සත්තුන්ට හිංසා කරන්න එහෙම යන්න එපා

...එකපාරක් ට්රයි කරල බැලුවට කමක් නෑ...මේ ක්රමය භාවිතා කරන්නෙ ගොඩක් වෙලාවට පූසන්ට බෙහෙත් කරනකොට එකතැනක තියා ගන්නලු
...අනික මේකෙ ආරම්භය හැමෝම දන්නව මං හිතන්නෙ..දැකල ඇතිනෙ පොඩිකාලෙ පූස් පැටවුන්ව අම්මා කටින් බෙල්ලෙන් අල්ලන් යනව..උන්ව හැදිල තියෙන්නෙ බෙල්ලෙන් ඇල්ලුවාම කලබල නොකර ඉන්න විදිහට
....
මං තව පාරක් කියන්නෙ මේක දැම්මෙ කවුරුත් පූසන්ට හිරිහැර නොකර්යි කියන බලාපොරොත්තුවෙ
න්...මොකද මට මේක අලුත්ම නිව්ස් එකක් මං හිතනව ඔයාලටත් එහෙමම වෙන්න ඇති කියල
..කොමෙන්ට් එකක් දාගෙන යන්න
.
ගෙදර ඉන්න පූසා එකතැනක ඉන්නෙ නැද්ද...ලගට ගත්තාම පැනල දුවනවද...පූසව deactivate කරන්න වගේ හිතුනද කවදාවත්...එහෙනන් මෙන්න වැඩේ.......
කොහොමද වැඩේ...........මං නන් මේ වෙනකන් මෙහෙම එකක් දැකල තිබුනේ නෑ
...අනික මේක බලල කවුරුත් සත්තුන්ට හිංසා කරන්න එහෙම යන්න එපා

...එකපාරක් ට්රයි කරල බැලුවට කමක් නෑ...මේ ක්රමය භාවිතා කරන්නෙ ගොඩක් වෙලාවට පූසන්ට බෙහෙත් කරනකොට එකතැනක තියා ගන්නලු
...අනික මේකෙ ආරම්භය හැමෝම දන්නව මං හිතන්නෙ..දැකල ඇතිනෙ පොඩිකාලෙ පූස් පැටවුන්ව අම්මා කටින් බෙල්ලෙන් අල්ලන් යනව..උන්ව හැදිල තියෙන්නෙ බෙල්ලෙන් ඇල්ලුවාම කලබල නොකර ඉන්න විදිහට
....මං තව පාරක් කියන්නෙ මේක දැම්මෙ කවුරුත් පූසන්ට හිරිහැර නොකර්යි කියන බලාපොරොත්තුවෙ
න්...මොකද මට මේක අලුත්ම නිව්ස් එකක් මං හිතනව ඔයාලටත් එහෙමම වෙන්න ඇති කියල
..කොමෙන්ට් එකක් දාගෙන යන්න
.

eth, ape poosi meruna banz