bellen allala thamai mama ape ekawa nawanneth

ඔව් බන් පූසො කිසි කෙලෙහි ගුණයක් නැති සත්තු ජාතියක්,, අපේ එකත් ඔහොමයි,,ŦĦĔ ƦȆƉǾӾ;10612726 said:ඔවු බං..කෑම කන වෙලාවටනන් පුරු පුරු ගාගෙන එනව..වෙන වෙලාවක අපිවත් දැක්කත් ගනන් ගන්නෙ නෑ...![]()
ඔව් බන් පූසො කිසි කෙලෙහි ගුණයක් නැති සත්තු ජාතියක්,, අපේ එකත් ඔහොමයි,,![]()

ŦĦĔ ƦȆƉǾӾ;10612895 said:ඒකට අන්න බල්ලෝ...දවස් ගානක් නොකා නොබී හිටියත් කෙලෙහිගුණය අමතක වෙන්නෙ නෑ...![]()



"ගෙදර පූසෙක් ඉන්නවදෝ......." ahapu ketha witarak..
naha... mata wayasa madi lu tawama poosek genna.![]()


ŦĦĔ ƦȆƉǾӾ;10612748 said:යකෝ උබලගේ පූසෝ ඔක්කොම මැරිලනෙ බං මං මේක දාද්දි...ගනින් අලුත් එකෙක්ව...අහලපහලවත් නැද්ද...







