A Journey To The Hills with "Podi Menike "

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ෆට්ටම ෆට්ටයි මචන් ත්‍රෙඩ් එක.මටත් නුවර එලියේ ට්‍රිප් එකක් යන්න ලොකු අසාවක් තිබ්බා, ඒත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ ට්‍රිප් එක.නියමයි මේ විදිහටම මමත් යනවා.ඒත් ඉතින් මගේ කාර් එක මට නුවරට ගෙන්න ගන්න බෑනේ.කාර් එක ඔයගේ වගේ නයිට් රයිඩර් නෙමෙයි.හික්ස්...ඒක නිස කොළඹ ඉදන්ම කාර් එකේ යනවා.හරිම ලස්සන ෆොටෝස් ගොඩක් තිබ්බා.රෙප් 5+.ජය වේවා...!
     
    • Like
    Reactions: 88gee

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ෆට්ටම ෆට්ටයි මචන් ත්‍රෙඩ් එක.මටත් නුවර එලියේ ට්‍රිප් එකක් යන්න ලොකු අසාවක් තිබ්බා, ඒත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ ට්‍රිප් එක.නියමයි මේ විදිහටම මමත් යනවා.ඒත් ඉතින් මගේ කාර් එක මට නුවරට ගෙන්න ගන්න බෑනේ.කාර් එක ඔයගේ වගේ නයිට් රයිඩර් නෙමෙයි.හික්ස්...ඒක නිස කොළඹ ඉදන්ම කාර් එකේ යනවා.හරිම ලස්සන ෆොටෝස් ගොඩක් තිබ්බා.රෙප් 5+.ජය වේවා...!

    hiks . ela ela lankawe tharan lassana shots thawa kohewath nethuwa ethi bun ape minissu lassana widinna danne ne hariyata .... btw issarakalenam kochchiyata car eka paola aran giyalu den nam be man hithane ... kotuwe indan badulle yanna 16 hours yanwa delays awe nethath ... ekanam kale sehenna nassthi wena wedak eth journey ekanm patta :) ehnam oyath hondata enjoy karanna
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    hiks . ela ela lankawe tharan lassana shots thawa kohewath nethuwa ethi bun ape minissu lassana widinna danne ne hariyata .... btw issarakalenam kochchiyata car eka paola aran giyalu den nam be man hithane ... kotuwe indan badulle yanna 16 hours yanwa delays awe nethath ... ekanam kale sehenna nassthi wena wedak eth journey ekanm patta :) ehnam oyath hondata enjoy karanna

    පැය 16ක් යන්න විතරක් යනවා කියන්නේ කාලය නාස්තියක් විදිහට තමයි පෙන්නේ.ඒත් කෝච්චියෙන් යන ගමනේ තියෙන සුන්දරත්වය කාර් එකෙන් ගිහින් ගන්න බෑ කියලයි මට හිතෙන්නේ.ඒ කොහොම නමුත් මේ විදිහම ට්‍රිප් එකක් යන්න ඕනේ මමත් ලංකාවට ආපු ගමන්. ස්තූතියි...

    i_love_sri_lanka_sticker-p217555554560626912envb3_400.jpg

    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: