maxa photos are realy nice ........
great man ,,,,,,,,,,,,,,,
ado niyamai ban lankawa wage ratak thawath naaRep denna baalu
![]()
the little miracle

ෆට්ටම ෆට්ටයි මචන් ත්‍රෙඩ් එක.මටත් නුවර එලියේ ට්‍රිප් එකක් යන්න ලොකු අසාවක් තිබ්බා, ඒත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා හිතා ගන්න බැරුව හිටියේ ට්‍රිප් එක.නියමයි මේ විදිහටම මමත් යනවා.ඒත් ඉතින් මගේ කාර් එක මට නුවරට ගෙන්න ගන්න බෑනේ.කාර් එක ඔයගේ වගේ නයිට් රයිඩර් නෙමෙයි.හික්ස්...ඒක නිස කොළඹ ඉදන්ම කාර් එකේ යනවා.හරිම ලස්සන ෆොටෝස් ගොඩක් තිබ්බා.රෙප් 5+.ජය වේවා...!
ehnam oyath hondata enjoy karannahiks . ela ela lankawe tharan lassana shots thawa kohewath nethuwa ethi bun ape minissu lassana widinna danne ne hariyata .... btw issarakalenam kochchiyata car eka paola aran giyalu den nam be man hithane ... kotuwe indan badulle yanna 16 hours yanwa delays awe nethath ... ekanam kale sehenna nassthi wena wedak eth journey ekanm pattaehnam oyath hondata enjoy karanna
