පිස්සු ඩෙස්ක්ටොප් ආතල් එකක්...!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    පිස්සු ඩෙස්ක්ටොප් ආතල් එකක්...!!!

    ඩෙස්ක්ටොප් එකේ මැස්සෝ:frown:, කැරපොත්තෝ:baffled:, ලේඩිබර්ඩ් කුරුමිනියෝ:) හැමතිස්සෙම ඇවිදිනවා බලන්න ආසද? :oo::rofl::P:lol:

    මෙන්න මැස්සෝ...!!!
    flyondesktop.png


    මෙතැනින අරගන්න:-


    මෙන්න කැරපොත්තෝ...!!!
    cockroachondesktop.jpg


    මෙතැනින් අරගන්න:-



    මෙන්න
    ලේඩිබර්ඩ් කුරුමිනියෝ...!!!
    ladybugondesktop.jpg


    මෙතනින් අරගන්න:-



    ඩෙස්ක්ටොප් එකේ මුන් ඇවිදිනකොට කොහොමද කියලා කියල යන්න අමතක කරන්න එපා! :):rofl::P
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කැරපොත්තෝ හරි නෑ බං
    අර කුරුමිණීනම් එල
    පූසියෙක් ඩෙස්ක්ටොප් එක සිසාරා හැමවෙලේම යද්දී මගේ හදවත නිතරම කූල් වෙලා තියයි:P

    හදවත :rolleyes: