dan anduwa hitiya ati wage neda

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
දැන් මිනිස්සු ගොඩක් අසරණවෙලා ඉන්නේ..

ow machan .man kadeta giya machan duppath minissu machan pol gediya dennek ekatu wela bage bage geniyannne mehema deyak kawadath wun ne.apita awlak ne salli tiyna nisa eth duppath minisssu khomada life eka gewannne.:(:(
 
malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
මම කැපුවත් කොළ / කැපුවත් නිල් නෙමෙයි. දෙපැත්තෙම හොඳ අයයි නරක අයයි ඉන්නවා.....ඒත් ජෙනරල් සරත් ෆොන්සේකාට කරපු වැඩේ නම් අන්තිම කැතයි......කටක් ඇරල ඇත්ත කතා කරන්න බයයි නෙ අප්ප දැන් ලංකාවෙ!

baywenna epa atta katha karamu
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    minissu asarana wela bawa aththa..
    matath mahindayawa pennanna ba...
    eth apita wena chande denne ekekuth na..
    ranil ta denneda ban....
    ape lankawe politics okkoma salad ekak wela thiyenne dan...
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    :lol::lol: jackson butayek

    Cute puppy dog affa......ගඳයි නෙ....නැත්තන් හදාගන්න තිබ්බ :P බලු කූඩු ඕනෙත් නෑ. PEt food ඕනෙත් නෑ....ජනපති දුන්නොත් පුස් පාන් කෑල්ලක් හරි කයි.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හොදයි ෆොන්සේකා අගමැති වුණා කියමුකෝ
    ඇමති මණ්ඩලය කියපන් බලන්න
    පත් වෙන
    SFආවොත්...දැන් ඉන්න ඇමති මණ්ඩලයම හිටියත් මට කමක් නෑ....නායකයා හොදයි නෙ...ගෝලබාලයෝ ටික තරවටු කරලා හදාගන්නෙ නැතැ:P
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    Cute puppy dog affa......ගඳයි නෙ....නැත්තන් හදාගන්න තිබ්බ :P බලු කූඩු ඕනෙත් නෑ. PEt food ඕනෙත් නෑ....ජනපති දුන්නොත් පුස් පාන් කෑල්ලක් හරි කයි.

    ow machan
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    minissu asarana wela bawa aththa..
    matath mahindayawa pennanna ba...
    eth apita wena chande denne ekekuth na..
    ranil ta denneda ban....
    ape lankawe politics okkoma salad ekak wela thiyenne dan...
    සිරාවට ඕකයි සීන් ඒක.:dull:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    SFආවොත්...දැන් ඉන්න ඇමති මණ්ඩලයම හිටියත් මට කමක් නෑ....නායකයා හොදයි නෙ...ගෝලබාලයෝ ටික තරවටු කරලා හදාගන්නෙ නැතැ:P
    විකාරද බන්
    මර්වින් ව හදන්න පුලුවන්ද:P
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    minissu asarana wela bawa aththa..
    matath mahindayawa pennanna ba...
    eth apita wena chande denne ekekuth na..
    ranil ta denneda ban....
    ape lankawe politics okkoma salad ekak wela thiyenne dan...

    ranil ayin wenna one minihata hoda foreign ministry eka.sajih chance ekak dila balanna one.minisunta epanam elawai.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම කැපුවත් කොළ / කැපුවත් නිල් නෙමෙයි. දෙපැත්තෙම හොඳ අයයි නරක අයයි ඉන්නවා.....ඒත් ජෙනරල් සරත් ෆොන්සේකාට කරපු වැඩේ නම් අන්තිම කැතයි......කටක් ඇරල ඇත්ත කතා කරන්න බයයි නෙ අප්ප දැන් ලංකාවෙ!

    මම නම් ඉතින් කැපුවොත් රතු..

    මගේ ලේ රතු පාටයි :)