dan anduwa hitiya ati wage neda

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
විකාරද බන්
මර්වින් ව හදන්න පුලුවන්ද:P
ඌව අල්ලලා බදින්න ඕනි පුවක් ගහක...
ඌව හදන්න යනවට වඩා හොදයි හරකෙකුට එකොනොමික්ස් උගන්නන එක...:lol:
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    සර්ව බල චන්ද ක්‍රමය වහා අහෝසි කොට .IQ ටෙස්ට් එකක් තියල පාස් වෙන උන්ට විතරක් චන්දේ දාන්න දෙන්න ඕනි

    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: ac2000

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    සර්ව බල චන්ද ක්‍රමය වහා අහෝසි කොට .IQ ටෙස්ට් එකක් තියල පාස් වෙන උන්ට විතරක් චන්දේ දාන්න දෙන්න ඕනි

    :rolleyes::rolleyes:

    lol
    not bad...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ekkenaine machan mahindage pette podi ekake edan okkkmo horune:lol:

    77-94 වෙනකන් කරපු විනාෂය බලපන්
    ලංගමය ඉදන් හැම එකක්ම කෑවා
    පස්සේ එක අවුරුද්දක් හම්බ වෙලා සතොස කාලා දැම්මා
    කන තරම බැලුවොත් දෙගොල්ලොම කනවා
    වෙනස තියෙන්නේ
    රනිල් ට ළමයි නැහැ:P
    පරපුරක් නැහැ
    පිට එවුන්ට කන්න දෙනවා
    ඉතින් අපි වගේ හුදි ජනයාට වුණත් කන්න පුලුවන්
    හැබැයි
    රාජපක්ෂ ලාට පරපුරක් තියෙනවා
    ඉතින් රාජපක්ෂ කෙනෙක් වෙන්න ඕනේ කන්න:P


    හුගක් උන් මහින්දට අකමැති උන්ට කන්න බැරි හින්දා
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සර්ව බල චන්ද ක්‍රමය වහා අහෝසි කොට .IQ ටෙස්ට් එකක් තියල පාස් වෙන උන්ට විතරක් චන්දේ දාන්න දෙන්න ඕනි

    :rolleyes::rolleyes:
    :lol: