මනිබුකර්ස් (MB) සේවාව මගින් Bank Verification නොකර උපරිමව ලබා ගත හැක්කේ $1000 පමණයි. Bank Verification සදහා $15 කට අඩු මුදලක් අදාල බැංකුව වෙත Transfer කළ යුතු අතර ඒ සමග 6 Digit Verification Code එකක් එවන බව Moneybookers සදහන් කරනවා.
$14ක මුදලක් Transfer කලත් Verification එකක් නම් Bank Statement එකෙහි දක්නට නොමැත. $1000 සීමාවෙන් පසුව Bank Verification කර ගත්ත කෙනෙක් ඉන්නවා නම් Reply එකක් දාන්න.
$14ක මුදලක් Transfer කලත් Verification එකක් නම් Bank Statement එකෙහි දක්නට නොමැත. $1000 සීමාවෙන් පසුව Bank Verification කර ගත්ත කෙනෙක් ඉන්නවා නම් Reply එකක් දාන්න.