වාහන සම්බන්ධව පුංචි ප්‍රශ්නයක්‌

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
වාහන සම්බන්ධව පුංචි ප්‍රශ්නයක්‌

මේක මට ටික කාලයක ඉදන් තියන පුංචි ප්‍රශ්නයක්. දන්න කෙනෙක් ඉන්නවානම් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න.

අපි දැන් වාහනයක් පාවිච්චි කරද්දී කියනවා ලීටරයට කිලෝ මීටර 10, 12 වැඩ කරනවා කියලා, ඒක හරි. දැන් අපි හිතමු අපේ කාර් ඒක ඒක තැනක නවත්තලා තියද්දී (එන්ජින් ඒක ස්ටාර්ට් එකේ තියෙද්දී) AC ඒක දාලා තියනවා නම් කොච්චර පැට්‍රොල් ප්‍රමාණයක් වැය වෙනවද කියන ඒක තමයි මට තියන ප්‍රශ්නය. :oo::oo::oo:

ඒක සාමාන්‍යයෙන් ධාවනයේදී වැය වන ප්‍රමාණයද, නැත්නම් ඊට වඩා අඩුද කියලා කවුරු හරි දන්නවද ? :nerd::nerd::nerd:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නිකන් නවත්වල තියෙනකොට, එන්ජිම වැඩ කරන්නේ එන්ජිමේ Idle වේගෙන්..... එතකොට කොහොමත්, වාහනේ ගමන යනවාට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් කරනවා..... :yes:
     
    • Like
    Reactions: darshana007

    nirmaals

    Member
    Jul 8, 2011
    48
    5
    0
    idle(ලසිගමනේ) තියෙනකොටත් car එක යනකොට පිච්චෙන ප්‍රමාණයෙන් සියයට 30 ක් විතර අඩුවෙන් පෙට්‍රල් පිච්චෙනවා .
    හොඳම වැඩේ තමා විනාඩි දෙකකට වඩා ට්‍රැෆික් එකේ ඉන්නවනම් එන්ජිම නවත්තන එක.
    වාහන වල යුසර්ස් මැනුවල් එකෙත් ඕක කියල තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: darshana007

    OPEN-

    Member
    May 24, 2011
    334
    20

    යුසර්ස් මැනුවල් එකේ කියලා තිබුනට ලංකාවට ඔක හරියන්නේ නැහැ.
    විනාඩි 2 කෙන් දෙකට නවත්වන්න ගියොත් වාහනේ නවත්වලාම තමා තියන්න වෙන්නේ .:lol::lol:
     
    • Like
    Reactions: darshana007

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    නිකන් නවත්වල තියෙනකොට, එන්ජිම වැඩ කරන්නේ එන්ජිමේ Idle වේගෙන්..... එතකොට කොහොමත්, වාහනේ ගමන යනවාට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් කරනවා..... :yes:

    :baffled::baffled::baffled::baffled:

    Thanks machan

    wahane idle wela thiyanakota pichchena thel parimawa aduy.

    නවත්තලා තියන කොට පැට්‍රල් පිච්චෙනවා අඩුයි

    Godak adui.. namuth fuel ( Petrol) waya wenawa... Wahane dhawanaya wenatharam fuel wala daweemak naha..

    මම හිතන විදියට ඔයාලා දීල තියන උත්තරය තමයි හරි :nerd::nerd:

    Thanks machan

    try autolanka DOT com

    Thanks මචං :P:P:P, ඒත් මට ඔකේ ඉන්න එවුන්ව දිරවන්නේ නෑ, ඇති පණ්ඩිත සෙට් එකක් එකේ ඉන්නේ :baffled::baffled::baffled::baffled:

    idle(ලසිගමනේ) තියෙනකොටත් car එක යනකොට පිච්චෙන ප්‍රමාණයෙන් සියයට 30 ක් විතර අඩුවෙන් පෙට්‍රල් පිච්චෙනවා .
    හොඳම වැඩේ තමා විනාඩි දෙකකට වඩා ට්‍රැෆික් එකේ ඉන්නවනම් එන්ජිම නවත්තන එක.
    වාහන වල යුසර්ස් මැනුවල් එකෙත් ඕක කියල තියෙනවා

    මචං ඔයාට අදහසක් තියනවාද පැයකට පැය බාගයකට කොච්චර විතර පැට්‍රොල් පිච්චේනවද කියලා ?

    යුසර්ස් මැනුවල් එකේ කියලා තිබුනට ලංකාවට ඔක හරියන්නේ නැහැ.
    විනාඩි 2 කෙන් දෙකට නවත්වන්න ගියොත් වාහනේ නවත්වලාම තමා තියන්න වෙන්නේ .:lol::lol:

    :lol::lol::P:P:P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක මට ටික කාලයක ඉදන් තියන පුංචි ප්‍රශ්නයක්. දන්න කෙනෙක් ඉන්නවානම් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    අපි දැන් වාහනයක් පාවිච්චි කරද්දී කියනවා ලීටරයට කිලෝ මීටර 10, 12 වැඩ කරනවා කියලා, ඒක හරි. දැන් අපි හිතමු අපේ කාර් ඒක ඒක තැනක නවත්තලා තියද්දී (එන්ජින් ඒක ස්ටාර්ට් එකේ තියෙද්දී) AC ඒක දාලා තියනවා නම් කොච්චර පැට්‍රොල් ප්‍රමාණයක් වැය වෙනවද කියන ඒක තමයි මට තියන ප්‍රශ්නය. :oo::oo::oo:

    ඒක සාමාන්‍යයෙන් ධාවනයේදී වැය වන ප්‍රමාණයද, නැත්නම් ඊට වඩා අඩුද කියලා කවුරු හරි දන්නවද ? :nerd::nerd::nerd:

    මචන් තෙල් පිච්චෙනවා කියන්නේ යන කිලෝ මීටර් ගානවත්
    , AC දාලද කියලවත් , වාහනේ කීයක් ඉන්නවද කියලවත්
    නෙවේ.. තෙල් පිච්චෙනවා කියන්නේ එන්ජිමට එක විනාඩියකට( හෝ
    යම් කිසි kala සීමාවක් ඇතුලත) කොච්චර තෙල් ප්‍රමාණයක්
    දෙනවද කියන එක ...එන්ජිම වැඩියෙන් රේස් වෙනවා කියන්නේ වැඩිපුර
    තෙල් යවනවා කියන එකනේ..ඒ කියන්නේ තෙල් පිච්චෙනවා වැඩි..
    උබ Idle එකේ තියෙනවා කියන්නේ අඩුම ප්‍රමනෙකින් තෙල් යන වෙලාව
    එන්ජිමට.ithin ඒ වෙලාවේදී අඩුයි..

    දැන් අර මුල් ටික ගැන පැහැදිලි කරනවානම්, ඒ කියන්නේ වැඩි වේගයක්
    ගන්න අවස්ථාවේදී, වැඩි බරක් ගන්න අවස්ථාවේදී , AC එක දන වේලාවකදී
    වැඩි පුර ඉන්ධන ඕනේ වෙනවා...ඒක තේරෙනවා ඇතිනේ ඇයි කියල ... :nerd:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    idle(ලසිගමනේ) තියෙනකොටත් car එක යනකොට පිච්චෙන ප්‍රමාණයෙන් සියයට 30 ක් විතර අඩුවෙන් පෙට්‍රල් පිච්චෙනවා .
    හොඳම වැඩේ තමා විනාඩි දෙකකට වඩා ට්‍රැෆික් එකේ ඉන්නවනම් එන්ජිම නවත්තන එක.
    වාහන වල යුසර්ස් මැනුවල් එකෙත් ඕක කියල තියෙනවා
    එපා මචන් කවදාවත් එහෙම නවත්තන්න එපා, ඒක එන්ජිමට හොද නැහැ..
    රත් වෙලා තියෙද්දී රේඩියේටර් ඒක වැඩ කරන්නම ඕනේ, ටර්බෝ තියේ නම් ජීවිතේට ඔෆ්
    කරන්න එපා, අනිවාර්යෙන්ම සති දෙකෙන් සීස් වෙනවා ..මොකද එන්ජිම දුවද්දී
    විතරයි , එන්ජිමේ සිසිලන පද්දතිය, ස්නේහක පද්දතිය වැඩ කරන්නේ..ඒක පාරට
    එන්ජිම නැවත්තුවොත් වෙන්නේ ඒවා වැඩ කරන්නේ නැහැ.ඉතින් අර පට්ට රත් විල්ලෙන්ම
    තියෙනවා එන්ජිම.ඒක හොද නැහැ..එකයි එපා කියන්නේ..අඩුම තරමේ ගමනක්
    ගිහින් අවම උනත් විනාඩි 3 විතර යනකම් නවත්තන්න හොද නැහැ..තෙල් චුට්ටක්
    ඉතුරු කර වගේ නෙවේ එන්ජිමට වෙන හීනය...ඕනේ නම් උබට රුපියල් 5 ලැබෙයි
    ඔය තෙල් චුට්ටෙන්...එන්ජිම වටින්නේ රුපියල් 5 ද? :dull:
     
    543

    Banned
    Oct 7, 2010
    63
    6
    0
    නිකන් නවත්වල තියෙනකොට, එන්ජිම වැඩ කරන්නේ එන්ජිමේ Idle වේගෙන්..... එතකොට කොහොමත්, වාහනේ ගමන යනවාට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් කරනවා..... :yes:

    pala pacha nogaha. nikan thibbama godak aduyi
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ගියර් වල යද්දී ගියර් වීල් අතර හා පාරේ ගමන් කරද්දී රෝද පාර සමග ඇතිවෙන ඝර්ෂණය නිසා නොනැවතී ඉදිරියට යාමට නවතා තියනවාට වඩා වැඩි බලයක් එංජිම යොදනවා. ඒ නිසයි වැඩිපුර තෙල් පිච්චෙන්නේ.

    Last edited: