වාහන සම්බන්ධව පුංචි ප්‍රශ්නයක්
මේක මට ටික කාලයක ඉදන් තියන පුංචි ප්‍රශ්නයක්. දන්න කෙනෙක් ඉන්නවානම් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න.
අපි දැන් වාහනයක් පාවිච්චි කරද්දී කියනවා ලීටරයට කිලෝ මීටර 10, 12 වැඩ කරනවා කියලා, ඒක හරි. දැන් අපි හිතමු අපේ කාර් ඒක ඒක තැනක නවත්තලා තියද්දී (එන්ජින් ඒක ස්ටාර්ට් එකේ තියෙද්දී) AC ඒක දාලා තියනවා නම් කොච්චර පැට්‍රොල් ප්‍රමාණයක් වැය වෙනවද කියන ඒක තමයි මට තියන ප්රශ්නය.

ඒක සාමාන්‍යයෙන් ධාවනයේදී වැය වන ප්‍රමාණයද, නැත්නම් ඊට වඩා අඩුද කියලා කවුරු හරි දන්නවද ?