dan anduwa hitiya ati wage neda

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    [SIZE="3"
    [COLOR="Red"]ඔක්කටම ඉස්සරවෙලා ආණ්ඩුවේ ඉන්න ජෝකර්ලා ටික එලවන්න ඕනේ... [/SIZE]
    [/COLOR]
    සිරාවට බන්. මිනිස්සු උන්ව පත් කරලා යවන්නේ
    ගොන් කතා කිය කිය මෝඩ චූන් දෙන්න නෙමෙයිනෙ.
    බලපන් අර අගමැති කියලා තියෙන කතාව.
    "රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැත්නම් ඇඟට
    පන නැත්නම් කොහොමද මෙච්චර ස්ත්‍රි
    දුෂණ වෙන්නේ අහනවා"

    :angry::angry::angry::angry::angry:
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo

    atta machan.

    ammooo ethiwela godak kal...

    ow machan
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    mahindage aanduwa gedara yewwa kiyamuko.. :)

    eeta passe kawuda sudussekta inne? Ranilda? :lol:
    හරි සුදුසු කෙනෙක් හිටියෙ නෑ කියමු...ඒකෙන් ඔප්පු වෙන් නෑනෙ.."මහින්ද හරි ශෝයි" කියලා..:lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හරි සුදුසු කෙනෙක් හිටියෙ නෑ කියමු...ඒකෙන් ඔප්පු වෙන් නෑනෙ.."මහින්ද හරි ශෝයි" කියලා..:lol:

    යු එන්පි එකේ වලි ඉවර වෙනකන් බලන් ඉන්න වෙනවා බන්
    එතකන් කරන හුගක් දේවල් අසාර්ථකයි
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,324
    3,115
    113
    6°54′N 79°54′E
    talk_politics_free_hand.gif
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම කතාකරේ ඒ ගැන නෙමේ

    මේකනේ බන් මහින්ද ෂොයි නෙමේ නම් අපි ෂොයි කෙනෙක් දාන්න වෙන ෂොයි විකල්ප පක්ෂයක් තියෙන්න ඕනේ ෂොයි විකල්ප නායකයෙක් ඉන්න ඕනේ තියෙන එකම ජාතික පක්ෂය යු එන්පි විතරයි
    එකේ නායකත්වය අවුල්
    වලි ඕනේම වෙලාවක
    යු එන්පි එක ගොඩ ගියොත් මොනවා හරි කරන්න පුලුවන්
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    මේකනේ බන් මහින්ද ෂොයි නෙමේ නම් අපි ෂොයි කෙනෙක් දාන්න වෙන ෂොයි විකල්ප පක්ෂයක් තියෙන්න ඕනේ ෂොයි විකල්ප නායකයෙක් ඉන්න ඕනේ තියෙන එකම ජාතික පක්ෂය යු එන්පි විතරයි
    එකේ නායකත්වය අවුල්
    වලි ඕනේම වෙලාවක
    යු එන්පි එක ගොඩ ගියොත් මොනවා හරි කරන්න පුලුවන්

    math piligannnwa nayakatwaya awul kiyala.inp godagiyoth ratath goda.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේකනේ බන් මහින්ද ෂොයි නෙමේ නම් අපි ෂොයි කෙනෙක් දාන්න වෙන ෂොයි විකල්ප පක්ෂයක් තියෙන්න ඕනේ ෂොයි විකල්ප නායකයෙක් ඉන්න ඕනේ තියෙන එකම ජාතික පක්ෂය යු එන්පි විතරයි
    එකේ නායකත්වය අවුල්
    වලි ඕනේම වෙලාවක
    යු එන්පි එක ගොඩ ගියොත් මොනවා හරි කරන්න පුලුවන්
    ෂෝයි විකල්ප පක්ෂයක් ඕනම කියලා නෑ...
    උඹයි මමයි මලියයි ගිහින් පාලන තන්ත්‍රය බාරගමු...:rofl: