[/COLOR][SIZE="3"
[COLOR="Red"]ඔක්කටම ඉස්සරවෙලා ආණ්ඩුවේ ඉන්න ජෝකර්ලා ටික එලවන්න ඕනේ... [/SIZE]
සිරාවට බන්. මිනිස්සු උන්ව පත් කරලා යවන්නේ
ගොන් කතා කිය කිය මෝඩ චූන් දෙන්න නෙමෙයිනෙ.
බලපන් අර අගමැති කියලා තියෙන කතාව.
"රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැත්නම් ඇඟට
පන නැත්නම් කොහොමද මෙච්චර ස්ත්රි
දුෂණ වෙන්නේ අහනවා"







