එහෙම කියල මුන්ට උනෙ විදියට රට කන්න දෙන්න බෑ.. මිනිස්සු ආන්ඩුවට බය වෙන්න නෙමේ, ආන්ඩුව මිනිස්සුන්ටයි බය වෙන්න උනේ.මොකද ඔකුන් රජ වෙලා ඉන්නේ අහින්සක මිනිස්සුන්ගේ චන්දේ බලෙන්. එහෙම රජ වුන එවුන් මිනිස්සු ගෙන බලන්නේ නෑත්නම් ඔකුනට පෙන්නන්න ඔනේ අපි හෑම දෙයක්ම ඉවසන් හිටපු කාලේ ඉවරයි කියලා. එතකොට තමා ඉලගට එන එවුන්ත් බය වෙන්නේ. උන්වත් එතකොට වෑඩක් කරයි![]()
ඕක තමා වෙන්න ඕනි යාළුවා....එත් මිනිස්සුමනේ ලොකු කරගන්නේ..හරිනම් ඕකුන්ට පොදු ප්රවාහන සේවයේ යන්න කියන්න ඕනි..යන්න බැනේ කරන වැඩ වලට...
ලොකුකම හා හොරකම උන්ගේ තියෙන්නේ...
මිනිස්සු දන ගන්න ඕනි...වැඩ කරන්න පුළුවන් එවුන්ව යවන්න...එක එක රස්තියාදු කාරයෝ යවන්නේ නැතිව..
එදා ඉඳන් වුනේ අරුන් මුන්ව එලොනවා..මුන් අරුන්ව එලොනවා..
අයේ එකම කට්ටිය එහෙට මෙහාට පනිනවා..ඉතින් වැඩක් තියෙනවාද මේ වැඩෙන්?...රටේ සල්ලි තව නාස්ති වෙනවා..තේරුමක් නැති හරක් පත් කරන්න චන්දෙකට...
මිනිස්සු බුද්ධිමත්ව වැඩ කරන්න ඕනි..අනික අපේ මිනිස්සු දෙකට නෙමෙයි කොටස් කීයකට බෙදිලද?

පක්ෂ කියක් තියෙනවද යාළුවා...
කට ඇරලා හොඳයි කියල කියන්න එකෙක් නැනේ..





