motorbike leasing in sri lanka

ishara4me

Active member
  • Sep 25, 2006
    325
    51
    28
    ලංකාවේ මෝටර් බයික් වලට ලීසිං ගන්න පුලුවන් තැන් මොනවද කියල දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියන්න ...

    Please ලොකු උදව්වක් ....
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පීපල්ස් ලීසිං වල‍ට ‍යන්න :yes::yes:
    රාජ‍්‍ය බැංකුවක ආරක්ෂාව තියනවා
    + අ‍ඩු පොළී අනුපාත
    11.gif


    call

    දර්ශන - 0777 677817
    රසික - 0716 176770
    ගයාන් - 0771 553866
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ම‍චං‍,
    ඕ‍න‍ම‍ ලී‍සිං‍ ක‍ම්‍ප‍නි‍ එ‍ක‍කි‍න්‍ බ්‍රෑ‍න්‍ඩ්‍ නි‍ව්‍ බ‍යි‍සි‍ක‍ල්‍ ව‍ල‍ට‍ ලී‍සිං‍ දෙ‍න‍වා‍... ඒ‍ත්‍ රී‍ක‍න්‍ඩි‍ශ‍න්‍ ව‍ල‍ට‍ දෙ‍න්නෙ‍ නෑ‍.. ම‍ම‍ත්‍ හෙ‍ව්‍වා‍.. හැ‍ම‍ ලී‍සිං‍ ක‍ම්‍ප‍නි‍ එ‍ක‍ක්‍ම‍ කි‍ව්වෙ‍ ඔ‍ය‍ ක‍තා‍ව‍.. හ‍ම්බ උ‍නො‍ත්‍ ම‍ට‍ත්‍ කි‍ය‍න්‍න‍.. ප්‍ලී‍ස්‍....
     

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    ම‍චං‍,
    ඕ‍න‍ම‍ ලී‍සිං‍ ක‍ම්‍ප‍නි‍ එ‍ක‍කි‍න්‍ බ්‍රෑ‍න්‍ඩ්‍ නි‍ව්‍ බ‍යි‍සි‍ක‍ල්‍ ව‍ල‍ට‍ ලී‍සිං‍ දෙ‍න‍වා‍... ඒ‍ත්‍ රී‍ක‍න්‍ඩි‍ශ‍න්‍ ව‍ල‍ට‍ දෙ‍න්නෙ‍ නෑ‍.. ම‍ම‍ත්‍ හෙ‍ව්‍වා‍.. හැ‍ම‍ ලී‍සිං‍ ක‍ම්‍ප‍නි‍ එ‍ක‍ක්‍ම‍ කි‍ව්වෙ‍ ඔ‍ය‍ ක‍තා‍ව‍.. හ‍ම්බ උ‍නො‍ත්‍ ම‍ට‍ත්‍ කි‍ය‍න්‍න‍.. ප්‍ලී‍ස්‍....

    elaz .. :)
     

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    Orient Financial Services Corporation Ltd, Borella
    Tel 011 7577577
    Contact : Damitha or Susantha

    Senkadagala Leasing Company

    Onama leasing company & bank ekakin ganna puluwanne ban..

    Mama danna widiyata nam Sampath eke godak rates adui..

    පීපල්ස් ලීසිං වල‍ට ‍යන්න :yes::yes:
    රාජ‍්‍ය බැංකුවක ආරක්ෂාව තියනවා
    + අ‍ඩු පොළී අනුපාත
    11.gif


    call

    දර්ශන - 0777 677817
    රසික - 0716 176770
    ගයාන් - 0771 553866

    Reply කරපු හැමෝටම ස්තූති වේවා !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Lease karala bike ganna eka nam boru wadak ban.... Ara Asset Line da mokakda ekee ehema, rates patta wadi..... Try People's Leasing..... :) Dalugama Kelaniye Branch eke nam adurana aya ennawaa..... :D
     
    • Like
    Reactions: ishara4me

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    macahan ...godak wagimen kiyana .....lease karala gana epa...godak padaui.....1:3k gewanawa
     

    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    අදහස් දුන්න හැමෝටම ස්තූති වේවා...
    ලීස් කරල ගන්න අදහස අතහැරල දැම්මා.....
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    machan man gaththe com bank eken.aulak na hodai.man down payment ekak kaleth na machan 3 years valin gatte,maseta 5600 gane 3 years. 1 year hari 2 year hari gevanavanam gana adui.man danna taramin used evatath ganna puluvan ehen.bank manager ekka poddak katha karapan machan gihilla. man hitanava puluvan vei kiyala