

මචං,
ඕනම ලීසිං කම්පනි එකකින් බ්රෑන්ඩ් නිව් බයිසිකල් වලට ලීසිං දෙනවා... ඒත් රීකන්ඩිශන් වලට දෙන්නෙ නෑ.. මමත් හෙව්වා.. හැම ලීසිං කම්පනි එකක්ම කිව්වෙ ඔය කතාව.. හම්බ උනොත් මටත් කියන්න.. ප්ලීස්....

ගන්න හදන බයික් එක මොකක්ද වර්ගය
Orient Financial Services Corporation Ltd, Borella
Tel 011 7577577
Contact : Damitha or Susantha
Senkadagala Leasing Company
Onama leasing company & bank ekakin ganna puluwanne ban..
Mama danna widiyata nam Sampath eke godak rates adui..
පීපල්ස් ලීසිං වලට යන්න
රාජ්ය බැංකුවක ආරක්ෂාව තියනවා
+ අඩු පොළී අනුපාත![]()
call
දර්ශන - 0777 677817
රසික - 0716 176770
ගයාන් - 0771 553866
Lease karala bike ganna eka nam boru wadak ban.... Ara Asset Line da mokakda ekee ehema, rates patta wadi..... Try People's Leasing.....Dalugama Kelaniye Branch eke nam adurana aya ennawaa.....
![]()



දැනට හිතාගෙන ඉන්නේ "honda shine 125cc" එකක් ගන්න තමයි