langadeema apata kolamba maatara highway eke yanna puluwan wei

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Matanam oya redde highway eka pennanna be, Oka nisa ape gewalwala biththi pupurala, Iri thalala. Munta kiuwata mona reddakwath karanne ne. Ape gewal samathala wenakam balan innawa. Awalam ballo.
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ඇත්තටම මේ වගේ දියුණුවක් දකින්න ලැබෙන එක ගැන නම් සන්තොසයි..
    වේගය 100 කියන්නේ එසේ මෙසේ වේගයක් නෙවෙයි නේ..
    කොහොමත් අපේ අය 60 ගිහිල්ලාම තේරුමක් නැතිව කණුවලට හප්පා ගන්න උත්සහ කරනවා..
    එහෙම එකේ මේ වගේ වේගයක් අපේ අයට දරා ගන්න බැරි වෙයි බොහෝ දෙනෙකුට..
    කොහොම වුනත්... පළපුරුදු අය විතරක් මේ මාර්ගය පාවිච්චි කරන තාක් කල් අපිට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..

    ape pvt bus driversla full traffic 1th 80 ta 90ta pagana eke owa monawada ban:Pbus 1 nikan bicycle wage traffic 1 aran yanne :rofl::rofl:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    100 kiyanne echchara speed ekak newe. apinam Anuradapure yanakota, Hambantota yanakota 150 tath paganawa. Parawal wala bike karayo 3weel karayo payin yana pisso nathnam 200 ta unath yanna puluwan. meka unta thahanam nisa 200 ta unath yanna puluwan weyi.


    මරු උබ 200 ට ගිහිල්ල ඉක්මනට හෑප්පිලා මලාම මම ගානේ දාන්නම් ත්‍රේඩ් එකක්....
    :D:D
     
    Last edited:

    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    aniwa mamath oke paganawa tama.... but mata tama para sure ne ban... thama Kottawe kanu vithara lu. ekmanata hadala bima tiyei da danne ne ne ban
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Oka makakd aban lankawe ona taram unofficial higways tiyenne :rofl: mama hodatama danna ekak tama colombo-puttalam eke negombo-puttalam kalla retanam baduma tama 100 kale :rofl: