machan bikes walin nam oya vegeta yanna epa. car walin giyata kamak naha.
බය වෙන්න දෙයක් නැහැ මචන් කොල්ලා දක්ෂයා
machan bikes walin nam oya vegeta yanna epa. car walin giyata kamak naha.
80 min 120 max speed eka mita wada speed tibbanam maxxa, bike , 3weel , bus , 800cc car mekata athul karanna hoda na







apoo owala yanna puluwan break tamai netteMama Lankawe Inna Kaale Mage Bike eke Pasyala to Colombo yanakot Kadawatha - Kelaniya athara 105 penapu eka mathak wenawa... Can u Believe its a Platina 100CC. Max mama 115 giya Warakapola - Kegalle Road eke.

ape pvt bus driversla full traffic 1th 80 ta 90ta pagana eke owa monawada banඇත්තටම මේ වගේ දියුණුවක් දකින්න ලැබෙන එක ගැන නම් සන්තොසයි..
වේගය 100 කියන්නේ එසේ මෙසේ වේගයක් නෙවෙයි නේ..
කොහොමත් අපේ අය 60 ගිහිල්ලාම තේරුමක් නැතිව කණුවලට හප්පා ගන්න උත්සහ කරනවා..
එහෙම එකේ මේ වගේ වේගයක් අපේ අයට දරා ගන්න බැරි වෙයි බොහෝ දෙනෙකුට..
කොහොම වුනත්... පළපුරුදු අය විතරක් මේ මාර්ගය පාවිච්චි කරන තාක් කල් අපිට නම් ප්රශ්නයක් වෙන එකක් නෑ..
bus 1 nikan bicycle wage traffic 1 aran yanne 

250cc bike ekak wath berida?????![]()



100 kiyanne echchara speed ekak newe. apinam Anuradapure yanakota, Hambantota yanakota 150 tath paganawa. Parawal wala bike karayo 3weel karayo payin yana pisso nathnam 200 ta unath yanna puluwan. meka unta thahanam nisa 200 ta unath yanna puluwan weyi.


bike control nathi hinda thmai machan bari, bike dammoth case
