magulak kata karanawa lankawe unta highwayma one ne speed yanna meka open kalata passe palu yanna arala yaiMulinma yana kattiyata budu saranai. Ape drivers la oya speed walata purudu nathi nisa train karanna wei da danna.

ohama kiyanna baha bang! malayasiyawe awurudu daha ate kelloth highway eke yasa ageta vaahana elawanawa. thawa tikak kal yanakota ape ewuntath me highways hondata puruduwei.
Mulinma yana kattiyata budu saranai. Ape drivers la oya speed walata purudu nathi nisa train karanna wei da danna.

කෑල්ලෙන් කෑල්ලද බන් විවෘත කරන්නේ...
දකුණු අධිවේගී මාර්ගය කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා පළමු කොටස මේ ජූලි මාසය අවසාන වෙද්දී විවෘත කිරීමට රජය සූදානම්

මේ පත වOගුව 100න් ගත්තොත් වෙලේ ඉදිද මන්ද..![]()
Mulinma yana kattiyata budu saranai. Ape drivers la oya speed walata purudu nathi nisa train karanna wei da danna.

Mulinma yana kattiyata budu saranai. Ape drivers la oya speed walata purudu nathi nisa train karanna wei da danna.
ඇයි බුදු අයියේ එහෙම කියන්නෙ, අපිත් හොද රයිඩස්ලා තමයි, හොද පාරක් නැතුව අපි කොච්චරනම් දුක් විදිනවද අයියේ, අපේ උත්සහය තියෙනවා අත දෙන්න කෙනෙක් නැතුවනේ හිටියේ, හැමොම කලේ අත දාන එකනේ. අපි හයියෙන් යන්න උත්සහ කරපු ගමන්, ගැහැවුවා විසිල් එක, දැම්මා අත, පෙන්නුවා මීටරේ, "මැරෙන්නද ඔයි යන්නෙ" කියලා දුන්නා කොලේ, දැන් ඉතින් ගෙවපන්කො .
ඒ ගැනැ හිතපු මහින්ද මාමා මේ කරපු දේනම් මසුරන්, ඔය පාරට බ්යික් එක දාලා, 160ට, 170ව පාස් කොරලා යන්න, අම්මේ දැනෙන සනීපේ,

කෑල්ලෙන් කෑල්ලද බන් විවෘත කරන්නේ...![]()

ඇයි බයික් පැදලා අන්ඩක් කඩන් ඇදකට වෙලා ඉන්න කොට තියෙන සනීපේ![]()