Free Seedbox to All Elakirians

Vote Plz


  • Total voters
    174

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    10ynggn.png


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    මෙහෙමයි මචන් මූ මේ දෙන එක aka සීඩ් පෙට්ටිය මූ ගන්නේ සල්ලි දීලා. පබ්ලික් වල වගේ නෙමෙයි ප්‍රයිවට් වල අප්ලෝඩින් තියෙන්න ඕනි ඩවුන් එකට වඩා. ඉතින් උඹට පුලුවන්ද උඹේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් එකෙන් අප් කරන්න . බෑනේ:P අන්න එතනදි තමා ඔයාට මේ පෙට්ටිය වැදගත් වෙන්නේ, මේකේන් 1GBPS speed එකකින් ෆයිල් එක අප් කරනවා ඩවුන් කරගෙන. එහෙම කරගන්නේ උන්ගේ සර්වර් එකකට:rolleyes: තාම තේරෙන්නේ නැද්ද. උඹ බැඳලද. එහෙම නැත්නම් උඹට ජීවිතේට වැඩියෙන්ම දෙවෙනියට වටින් පෙට්ටිය තමා මේක. ෆස්ට් එක කියන්න ඕනි නෑනේ:rofl::P

    :lol::lol:
    එල..SLT 512 එක..:(
    මට ඇට පෙට්ට්යේ වැදගත්කම වැටහුනා..:)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol::lol:
    එල..SLT 512 එක..:(
    මට ඇට පෙට්ට්යේ වැදගත්කම වැටහුනා..:)
    තාම තේරෙන්නේ නැද්ද. උඹ බැඳලද. එහෙම නැත්නම් උඹට ජීවිතේට වැඩියෙන්ම දෙවෙනියට වටින් පෙට්ටිය තමා මේක. ෆස්ට් එක කියන්න ඕනි නෑනේ
    :lol: උඹට තේරුනාද පෙට්ටියේ වැදගත් කම :lol::lol::lol::lol::lol: roflmao:lol:
     

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    උඹට PC එකට ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න බෑ සීඩ්බොක්ස් එකකින්.(ftp දෙන්නෙ නෑ) සීඩ් බොක්ස් එකෙන් කරන්නෙ සර්වර් එකට ඩවුන්ලෝඩ් කරල සීඩ් කරන එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1160534

    ado ehenam wadak na..... :(:(