කන්‍යා ලග්න හිමියන්ගේ ගතිගුණ.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කන්‍යා ලග්න හිමියන්ගේ ගතිගුණ.

    මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.
    මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    වෘෂභලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

    මිථුන
    ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

    කටක

    සිංහ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    කන්‍යා ලග්න හිමියන්ගේ ගතිගුණ
    virgo.jpg

    ඤාණයට අධිපති වූ බුධගේ උච්ච රාශිය වූ කන්‍යාවේ උපන් අයට විසඳීමේ දැනුම උප්පත්තියෙන් ලැබේ.අනුකම්පා සහගතවේ.අනුන්ගේ දොස් දකී.ඉතා ප්‍රවේසම් සහගත වේ.ආත්ම විශ්වාශය අඩුය.ඉතාමත්ම කලබලය.අනෙක් සියලු ලග්න හිමියන්ට වඩා කන්‍යා ලග්න හිමියන් කලබලය.යමක් කීමේදී සුළු සුළු දේවල් පවා නැවත නවත කියයි.ගෙදර කටයුතු වල අඩුපාඩුකම් වෙතොත් ඒවා සොයාබලයි.ගෙදර බඩුබාහිරාදියද පිළිවෙළට තබා ගනී.ලියකියවිලිද එලෙසමය.සුලු සුලු දේවලට පවා කාලය ගතකිරීමට යාමෙන් ලොකු කටයුතු වෙතොත් ඒවා පවා මගහැරගන්නා අවස්ථාද එමටය.රස දේ කෑමට ප්‍රියවේ.කෑම දීමේ රුසියෙකි.මිත්‍රකම් දිගුකල් පවත්වා නොගනී.නීරෝගී වූ මුත් නැති ලෙඩට බොහෝ බිය වේ.ඒ සඳහා මුදල්ද විනාශ කරගනී.බුද බලවත් නම් සිනහ කවට බස් අදික වේ.මිත්‍ර කම් වැඩිකල් පවත්වා නොගනී.කට්ට කයිරාටික වෙට්ට පිත්තල වේ.

    දුර්වලකම් ලෙස ආත්ම විශ්වාශය අඩුකම නිසා අනුන් විශ්වාශ නොකිරීමත් සුළු සුළු දේවලට ඇඟිලි ගැසීමට යාමත් අනුන්ගේ දෝෂ සෙවීනට යාමත්,අනුන්ගේ කේලම් විශ්වාශයත් ඒනිසාම අනුන්ගෙන් අපවාද විඳීමත් වෙයි.

    ආමාශයේ රෝග සහ ශරීර ශක්තිය හීන වන රෝග වලට භාජනය වේ.
    කෙසේ වුවද කන්‍යාවෙන් උපන් අයගේ පලඵල කීමේදී තරම්ක් දුරට ප්‍රවෙසම් විය යුතුය.
    වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.:angry:

    මීළඟ ලිපියෙන් අපි තුලා ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.:rolleyes:

    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle

    එක්කෝ මගේ ලග්නය වැරදිය , නැත්නම් මු කියන්නේ පචය.:P:P:P:P:P:P:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක්කෝ මගේ ලග්නය වැරදිය , නැත්නම් මු කියන්නේ පචය.:P:P:P:P:P:P:P:P:P

    මටත් කීමට ඇත්තේ ඒකම ය............!!!!
    නමුත් පවුසා පච කෙළින්නේ ද නැති බව දනිමිය........!!!
    ඛේදයකි.....!!!!!!
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ara keama gena thiyena akai, friendsla gena kiyana akai 10000% aththa. samasthayak hetiyata gaththoth 80% withara hari + rep add
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මගේ gf ගේ ලග්නය :P
    එහෙනම් කෙල්ලව වෙන කොල්ලන්ගෙන් පරිස්සම් කර ගනින්.ඒකි නිතරම හිනා වෙලා ඉන්න හින්ද අනිත් උන් ඒකිට ලයින් එක දායි.:P
     
    • Haha
    Reactions: Cypress

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එහෙනම් කෙල්ලව වෙන කොල්ලන්ගෙන් පරිස්සම් කර ගනින්.ඒකි නිතරම හිනා වෙලා ඉන්න හින්ද අනිත් උන් ඒකිට ලයින් එක දායි.:P
    :rofl: ඒක නම් වෙනවා ඉතින්.:baffled::baffled:
    මගේ ලග්නෙත් එක්ක මැච් වෙනවද දන්නෑ. වෘශභ