මචන්ලා....

sudupusa

Member
Jul 19, 2011
101
5
0
මහනුවර නගරය
අනේ මචන්ලා මටත් කෙලඋනා බං.මං පාස්වර්ඩ් රීසෙට් කරන්න ගිහිල්ලා.රීසෙට් කරපු පාස්වර්ඩ් එක මං ලියාගත්තා.ඒත් පස්සේ බලනකොට ඒක නෙමෙයි තියෙන්නේ.මේල් එකෙන් ඇක්ටිව් කරගන්න විදිහක් නෑ ඒකේ පාස්වර්ඩ් එක නෑ.මල කෙලියක් වෙලා තියෙන්නේ.මං මොසියට මැසේජ් එකක් එවලා ඇති.ටිංටිංට මං පීඑම් කලා නෝ රිප්ලයි.මගෙ අයිපී ඇඩ්‍රස් එක චෙක් කරලා බලන්න මේ මං නෙමෙයිනම්.මට හෙල්ප් කරන්න ප්ලීස්.............:(:(:(:(:(
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මොකද උනේ?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මල කෙලියයි බං
    මං හැක් වෙයි කියලා බයට වෙන පාස්වර්ඩ් එකක් දාන්න ගිහින් කෙලඋනා
    ගහපු එක ලියාගත්තා
    ඒත් ඒක ආය ටයිප් කරාම වැරදි:(:(:(:(

    14.gif
    කොහොමද මේ උඹම කියලා විශ්වාස කරන්නේ?

     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අපො.........යි

    01).ube ara online kaallage name eka?
    02).uba mata eda raa upades dunne monawa ganada?
    03).mama eda ubata ewapu pm eke hatiyata Kumara456 ron uranne monawageda?
    04).ube sampurna name (mama ube name eka dannawa) eka saha ube fb profile eke uba adan inna shirt eke colour eka?

    Owata uththara PM karapan
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    01).ube ara online kaallage name eka?
    02).uba mata eda raa upades dunne monawa ganada?
    03).mama eda ubata ewapu pm eke hatiyata Kumara456 ron uranne monawageda?
    04).ube sampurna name (mama ube name eka dannawa) eka saha ube fb profile eke uba adan inna shirt eke colour eka?

    Owata uththara PM karapan

    14.gif
    දීපන් මේවට උත්තර...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අය්යො මොනවද උනෙ,කොහොමද සුදු පුස් යාලුවා ඔයාට මම උදව් කරන්න ඔන
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උත්තර ටික හරි,මේ සුදුපූසා තමයි

    :shocked::shocked:

    14.gif
    මොකද බන් මේ එලකිරියට වෙන්නේ..
    තව දෙයක් මේ උඹත් නියම රොෂාන් කියල විශ්වාස කරන්නේ කොහොමද?

    උඹලා දෙන්නගෙන එකවුන්ට්ස් හැක්ඩ් නම්?:oo::oo:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මචං,අර Forgot password කියන තැන ලින්ක් එක් කරලා ඊමේල් එක දීපන්,එතකොට ආයේ එවනවා password reset කෝඩ් එක