අනේ මචන්ලා මටත් කෙලඋනා බං.මං පාස්වර්ඩ් රීසෙට් කරන්න ගිහිල්ලා.රීසෙට් කරපු පාස්වර්ඩ් එක මං ලියාගත්තා.ඒත් පස්සේ බලනකොට ඒක නෙමෙයි තියෙන්නේ.මේල් එකෙන් ඇක්ටිව් කරගන්න විදිහක් නෑ ඒකේ පාස්වර්ඩ් එක නෑ.මල කෙලියක් වෙලා තියෙන්නේ.මං මොසියට මැසේජ් එකක් එවලා ඇති.ටිංටිංට මං පීඑම් කලා නෝ රිප්ලයි.මගෙ අයිපී ඇඩ්රස් එක චෙක් කරලා බලන්න මේ මං නෙමෙයිනම්.මට හෙල්ප් කරන්න ප්ලීස්.............












