මචන්ලා....

sudupusa

Member
Jul 19, 2011
101
5
0
මහනුවර නගරය
මට උබ ඉයෙ රෙප් දුන්නා මොකක් කියලද දුන්නෙ:P
ඊයේ මං රෙප දුන්නේ නෑ මහිතේ උඹට
අන්තිමට දුන්නේ තෑන්ක්ස් මචන් කියලා හරි
උඔට මට රෙප දෙන්න අමතක වෙනවා බං කියලා හරි:P
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ..
    14.gif
    ඔව්.ඔයා චැට් කරනවා කිව්වනේ එයත් එක්ක

    :frown:dannam inne aththa roshan thama..eth hawsa hitiye wena kenek kiyala eya kiyanwa...eth matanam wenasak therun na...roshange style 1tama wage katha kara...:baffled:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    හරි උබ මට කියපු එකක් කියපන්කො ඉයෙ:P

    මම උඹට ඊයෙද අදද කොහෙද රෙප් දීලා ඇති,එදා එකම පෝසට් එක කොපි කරපු දවසේ මතකද මම උඹට කීවා එක වාක්‍යයක් එවලා මේක දාමු කියලා???
    උඹ බැබැබැබැබැබැබැ කිව්වේ,පිස්සෝ කියලා හිතයි කිව්වේ,මතකද.
    අන්තිමට උඹට මම කියපු එකම දාන්න වුනේ
    මතකද?
     
    sudupusa

    Member
    Jul 19, 2011
    101
    5
    0
    මහනුවර නගරය
    මම උඹට ඊයෙද අදද කොහෙද රෙප් දීලා ඇති,එදා එකම පෝසට් එක කොපි කරපු දවසේ මතකද මම උඹට කීවා එක වාක්‍යයක් එවලා මේක දාමු කියලා???
    උඹ බැබැබැබැබැබැබැ කිව්වේ,පිස්සෝ කියලා හිතයි කිව්වේ,මතකද.
    අන්තිමට උඹට මම කියපු එකම දාන්න වුනේ
    මතකද?
    හරි උඔ මට කියපන් මේක
    අපි දෙන්නා ලැට් එකේ එදා රෑ මොනාද බැලුවේ?:P:P
     
    • Like
    Reactions: kandya

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :frown:dannam inne aththa roshan thama..eth hawsa hitiye wena kenek kiyala eya kiyanwa...eth matanam wenasak therun na...roshange style 1tama wage katha kara...:baffled:

    14.gif
    වෙනසක් තේරුනේ නැ? එහෙනම් එයා වෙන්න ඇති.මම එහෙම ගොඩක් චැට් කරන් නැති නිසා චැට් කරන විදියෙන් හොයන්න බැ..මම කතා කරන විදිය ගැන එය කිව හරි.එක නිසා මේ ඉන්නේ එයා තමා..
     
    sudupusa

    Member
    Jul 19, 2011
    101
    5
    0
    මහනුවර නගරය
    පැටියා;10665310 said:
    Uba email account 1ta log weyan.

    Elakiri login page 1e ati forgot password kiyala. Ooka click karala reset password diyan. Ube Email address 1th diyan. Aluth password 1k email 1ta ei. :yes:
    මේල් එක ඕපන් කරගන්න ඒකේ පාස්වර්ඩ් එක මතක නෑනේ බං:sorry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    14.gif
    වෙනසක් තේරුනේ නැ? එහෙනම් එයා වෙන්න ඇති.මම එහෙම ගොඩක් චැට් කරන් නැති නිසා චැට් කරන විදියෙන් හොයන්න බැ..මම කතා කරන විදිය ගැන එය කිව හරි.එක නිසා මේ ඉන්නේ එයා තමා..

    mna adahas kare ehema newe...nikan hodin katha kara..udaw karanath haduwa..ekayi..naraka dewal kiwe na...:baffled:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    හරි උඔ මට කියපන් මේක
    අපි දෙන්නා ලැට් එකේ එදා රෑ මොනාද බැලුවේ?:P:P
    අර නංගි නිදං ඉන්න හැටිනේ බං
    හරි අහිංසක විදිහට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    14.gif
    ගයාන් අය්යේ..:rofl:
    :dull:
    ඊයේ මං රෙප දුන්නේ නෑ මහිතේ උඹට
    අන්තිමට දුන්නේ තෑන්ක්ස් මචන් කියලා හරි
    උඔට මට රෙප දෙන්න අමතක වෙනවා බං කියලා හරි:P
    :P
    මම උඹට ඊයෙද අදද කොහෙද රෙප් දීලා ඇති,එදා එකම පෝසට් එක කොපි කරපු දවසේ මතකද මම උඹට කීවා එක වාක්‍යයක් එවලා මේක දාමු කියලා???
    උඹ බැබැබැබැබැබැබැ කිව්වේ,පිස්සෝ කියලා හිතයි කිව්වේ,මතකද.
    අන්තිමට උඹට මම කියපු එකම දාන්න වුනේ
    මතකද?
    :) යා උබ හරි මචන්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයත් හැක් වෙලාද?
    ඔයා ඔච්චර නපුරු වෙලා නෑ කවදාවත්
    සොරි සොරි ආය මං මොකුත් කියන්නෑ:(:(:(

    :(:(:(na na man hack wela na..:sorry::sorry::sorry:mata lajjayine dan ekayi tharah giye,,,mata wihilu karata tharaha yan na...:)