රෝප්;10665386 said:
රොෂාන් කිව්වානම් තවත් කතා දෙකක් නැහැ මොකද රොෂාන්ව හැක් කරා කිව්වාම මං උගෙන් ප්‍රශ්ණ තොගයක් ඇහුවා ඒ මූම තමයි අනේ පූසෝ රෙප් 10 කොටුව පැන්නුවා විතරයි
ඒ මදිවට ඒකනේ උඹගේ අනන්‍යතාවය
ඒක නැත්තං උඹ මීයෙක් වගේ 

දැං උඹලා දෙන්නම කියපං උඹලා දෙන්නා එළකිරියෙන් බාපු දේවල් පූසා පාස් චේන්ජ් කරා කිව්වට කමක් නැහැ ඒක කියන්න
මම නම් මෙහෙන් කිසිම මගුලක් බාන්නේ නැහැ ස්ටාෆ් එකේ අය අප් කරන ඒවා තමා 100% ට්‍රස්ටඩ් මෙහේ අය දාන ත්‍රෙඩ්වල
ආසා හිතෙන දෙයක් තිවුනොත් කරන්නේ සර්ච් කරලා ට්‍රස්ටඩ් අප්ලෝඩර් කෙනේක් දාපුවා බාගන්නවා
ඉන්පස්සේ ත්‍රෙඩ් ඔව්නර්ට රෙප් පොයින්ට් එකක් ඇඩ් කරනවා
කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා අද තත්ත්වෙ ඒකයි ස්ටාෆ් එක හැර කාවවත් විස්වාස නැහැ හැමෝම අනික් අයගේ පෞද්ගලිකත්වයට හේතුවකින් තොරව ඇගිලි ගහනවා 
බූරුවෝ හැකින් සහ ප්‍රෝග්‍රෑමින් ඉගනගත්තාම ඔහොම තමයි
කාලකණ්නි හේතුවක් නැතුව අහිංසක උන්ව හැක් කරනවා 

ඉතිං පූසෝ උඹ ඇඩ්මින්ට කිව්වා වගේ නෙවෙයි වෙරිෆයි කරන්න උට උඹේ තොරතුරු එහෙමත් දෙන්නවෙයි සමහර විට
ජීටීගේ වෝල් එකේ මැසේජ් එකක් දාපං මොකක් උනත් දවසක් දෙකක් යන්න ඇරලා තමයි රිකවර් කරලා දෙන්නේ මොකද ජිල්මාට් කාරයොන්ගෙන් පිරිලා නිසා ලංකාව
මං අන්තිමට බෑවේ අර මිගා අයියා දුන්න ඊසෙට් එක
එච්චරයි
ඒ වෙද්දී ෆුල් ෆෝර්මැට් කරලා තිබ්බේ මැෂින් එක
දැන් ආයෙත් මං ෆෝර්මැට් කරලා තියෙන්නේ
අවුලක් නෑ බං තොරතුරුනම්
මං මේ බොරුවක් කරනව නෙමෙයි
පොඩි අතපසුවීමකින් සේරම කෙලඋනේ
තොරතුරු ඕනි එකක් දෙන්න පුළුවන්
හැබැයි එකක් කියන්න ඕනි අර ජේමිස්ද කවුද කියලා එකෙක් ඇවිත් මං අර වෛරස් එකක් ගැන දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ මගේ මැෂින් එකේ නම අහලා තිබ්බා
ඌ කිව්වා ඒක ඌගේ වැඩක් කියලා
ඒ නම හරි
ඒත් ඒ මං දැන් සති දෙකකට විතර කලින් එක්ස්පී දාලා තියෙද්දී තිබ්බ නම
මොකද මගේ එක්ස්පීවල තමයි කැපිටල් වලින් පීසී නේම් එක එන්නේ
සෙවන් වල එන්නේ සිම්පල් වලින්
කොහොම උනත් පොර කලින් කීලොගර් එකක් මැෂින් එකට එවලා තියනවා කියලා මට හිතෙනවා
ඒ කාලෙ තිබ්බේ අවීරා ගාඩ් එක
ඒකට එච්චර අල්ලන්නෑ