jmdchamal

Member
Jun 20, 2011
319
25
0
Gampaha
එලකිරි එකෙ කාටහරි ජොබ් එකක් ඔනෙ නම් මගෙ ගාව තියනවා ජොබ් එකක් ,හැබැයි කොලඹ හරි ගම්පහ හරි ඉන්න අයට විතරයි තියෙන්නෙ,




කරන ජොබ් එකක් මෙ පොටො එකෙ තියන Data excle sheet එකකට එන්ටෙර් කරන්න තියෙන්නෙ පුලුවන් අය ඉන්නවනම් මට PM කරන්න කාඩ් 30,000 wadaa තියනවා , කාඩ් 1250ක් එන්ටෙර් කලම මම දෙනව Rs 1000ක්. 1250ක් Type කරල ඉවර උනම මට call එකක් දෙන්න මම සල්ලි ඔයලා කෙමති තෙනකට ගෙන්නල්ල දෙනවා,සාමානයෙන් පැයකට කාඩ් 60-100 ක් අතර ගෙහුවහැකි.



________________________________________________________________


Wisthara kiyala ithin monawada daanna one

mata 2 weeks walin karala denna puluwan kenek mata PM karanna

Mulinma mama cards 1000 k withara denawa e card mata aapahu denakota mama salli denawa


mata enter karana ekkenaawa neet wenna one

mokada hambawela thama cards tika denna wenne

return karaddith ehemai.

ekai colombo ayawa hoyanne ,mata card tika aragena ehemehe yanna be colombo nam ona thenakata genalla denawa ,



-------------------------------------------


Methana card 1000








heta ona ayata card denawa mata iwara una gamanma denna mama sallith ewelama denawa


oyala balala withark yanna epa bump ekak wath daala yanna
 
Last edited: