Lexus LS 600h L Hybrid in Sri Lanka

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    අද මම කතා කරන්න යන්නේ ලෙක්සස් හයිබ්‍රිඩ් වාහනයක් සම්බන්ධවයි..
    මේ ත්‍රේඩ් එක දාන්න මුලික වුනේ අපේ වෙනත් සහෝදරයෙක් දාලා තිබ්බ (
    LFA lexus Sports Car) ත්‍රේඩ් එකට මම දුන්න විස්තර අනුවයි..
    ඒ ත්‍රේඩ් එකේ මම
    කිව්වා අපේ කාර් සෙල් එකේ කොටි 2 කට ආසන්න මුදලක ලෙක්සස් වාහනයක් තියෙනවා කියලා..
    ඉතින් ඒ කියපු
    කතාවෙන් කිහිප දෙනෙක් ම මගෙන් මේ වාහනය ගැන අහලා තිබ්බා
    ඒ හින්දායි මම මේ
    දැනුවත් කිරිමක් කරන්න ඕනෑවට ත්‍රේඩ් එකක් නිර්මාණය කරන්න හිතුවේ.

    මට කවදාත් බොරු පොරොන්දු දීලා පුරුද්දක් නැති හින්දා..
    අපේ කාර් සෙල් එකේ තියෙන වාහනයේ විඩියෝ එකක් වගේම පින්තුර ටිකත් ඇඩ් කරන්න අමතක කලේ නෑ.

    මුලින් ම මම කතා කරන්න
    යන වාහනයේ විස්තර ඇතුලත් වුන ක්ලිප් එක බලලා ඉන්න..






    මේ වාහනයේ සුවිශේෂ අංග කිහිපයක් ම තියෙනවා.. ඒත් ඒවා එකිනෙක මම පහදලා දෙන්න උත්සහ කරන්නේ නෑ..
    වෙනත් වාහන හා සම්බන්ධව කතා කරද්දි මේ වාහනයේ මසාජින් සිට් එකක් තියෙනවා.. ඒකයි මේ වාහනයේ තියෙන සුවිශේෂම අංගය..
    මසාජින් සිට් එකේ ක්‍රියාකාරිත්වය මේ ක්ලිප් එකෙන් බලා ගන්න..






    තවත් තියෙන සුවිශේෂ අංගයක් ගැන කතා කරනවා නම්..
    සෙල්ෆ් පාකින් සිස්ටම් එකක් තියෙනවා..
    දැන් කට්ටිය හිතනවා ඇති මොකක් ද මේ සෙල්ෆ් පාකින් සිස්ටම් එක කියලා..
    හරි නොදන්න අයයි දන්න අයටයි දැන ගන්න මේ ක්ලිප් එක බලලා ඉන්න කෝ..







    මේ වාහනයේ එන්ජින් ධාරිතාවය ගැන කතා කරනවා නම්.. අඩංගු වෙන්නේ 5000 සී. කාණ්ඩයටයි..
    එහෙනම් කට්ටියට හිතා ගන්න පුලුවන් නේ මේ වාහනයේ යන්න පුලුවන් උපරිම වේගය..
    හරි.. වේගය බලා ගන්න ගත්ත ක්ලිප් එකක් පහලින් හොයලා දැම්මා ..






    තවත් මේ වාහනයේ සුවිශේෂි අන්ඝ කිහිපයක් ම තියෙනවා..
    ඒවා එකිනෙක විස්තර කරන්නම් ඉදිරියේදි..

    හරි.. දැන් අපේ කාර් සෙල් එකේ තියෙන වාහනයේ පින්තුර ටිකක් එකතු කර ගත්තා ඒ ටික බලලා ඉන්න..



    img41410001.jpg



    img41480003.jpg



    img41420002.jpg



    img41460004.jpg



    img41490006.jpg



    අපේ සහෝදර සහෝදරියන්ට මේ වාහනයේ ආශ්වාදය විදවන්න බැරි හින්දා..
    ඒ රූප රාමු වගේම ක්ලිප් එකක් එකතු කරන්න අමතක කලේ නෑ..






    මම හිතනවා මේ වාහනය පිළිබදව යම්තරමකින් හරි දැනුමක් ලැබෙන්න ඇති කියලා..
    ඉදිරියේදි මේ වගේ මට පුලුවන් හැටියට එක් එක් වාහන ගැන විස්තරාත්මකව දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා..
    මම මේ ත්‍රේඩ් එකෙන් අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුවයි ඒ තිරණය ගන්න අදහස් කලේ..

    මේ ගැන ඔගොල්ලන්ගේ අදහස් එකතු කරන්න..




     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    menna niyama hybrid vaahana aiye ;) loweth ne... :cool:

    Denata mama dekka deweni LS600hL eka lankawe :yes:
    Hybrid vaahana walin Toyota Crown ekata passe aapu lassanama sedan eka :cool: Onna oya deka thamai mamanam kiyanne aapu lassanama hybrids;) (Mage adhahasa :D)

    Habai gaana thamai case eka :(...

    Niyama post eka :cool:
    Suba Dhavasak
    Jayama Wewa ;)
     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    img41480003.jpg


    නෙළා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන.......... :(:(:(:(:(:(:(:(
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    00052997_1.jpg




    00052997_6.jpg


    [FONT=Arial, Helvetica, sans-serif]Rs. 11200000/=[/FONT]


    Lexus Hs250h Luxury Hybrid Car,2400cc,Black Color,2009 Model, Beige Interior With Yellow Color Seats[Very Rare],Multifunction Steering, Blue Tooth, Cruise Control, Leather Seats, Rear Camera, Front Camera, Headlight Washers Sunroof, Seat Heaters, Teak Interior, HDD ,DVD,Mp3,Corner Sensors ,Auto Wipers ,Smart Key ,Alloy Wheels, HID Head Lights ,Projector Lights, Memory Seats, Adjustable Seats, Winker Mirrors, Retract Mirrors,29000km Done