me car eka gana dannathi godak dewal igena gatta.. niyama post ekak saho!thankx!
ela ela cool ,jaya wewa , digatama daaapan
maxxa
Thanks Bro....Sira car eka....
ammo e car 1 sara
Pissu Kora!
ත්‍රේඩ් එක බලලා අදහස් දුන්නාට ස්තුතියි..
me car eka gana dannathi godak dewal igena gatta.. niyama post ekak saho!thankx!
ela ela cool ,jaya wewa , digatama daaapan
maxxa
Thanks Bro....Sira car eka....
ammo e car 1 sara
Pissu Kora!

..) 

මචන් මට මතක හැටියට ඔයා ලගදි වැන් එකක් ගත්තා නේ.. ?
ඔයා ද කියලා මතක නෑ ත්‍රේඩ් එකක් දාලා තිබ්බා වගේ මතකයි අලුතින් වැන් එකක් ගත්තාම..
ඒ නුවරින් නෙවෙයි ද ගත්තේ ?
Attha kathwa thamai.. oya wagea car ekak ganna puluwan kipa deneketa witharaii..
1. ekko lottery ekak adenna onea... 2. kudu business karanna onea.. 3. salli karayeak wennna onea.. (salli karyek unea kohamda kiyala deiyo thami danne..)
Oyea wagea wandiyak awankawa hamba karala ganna bah jiwitheatawath! athha kathawa okai..![]()
මම වේයන්ගොඩින් ගත්තෙ , ඔය පැත්තෙ කැරකුනා හොද එකක තියෙනවද බලන්න.
Attha kathwa thamai.. oya wagea car ekak ganna puluwan kipa deneketa witharaii..
1. ekko lottery ekak adenna onea... 2. kudu business karanna onea.. 3. salli karayeak wennna onea.. (salli karyek unea kohamda kiyala deiyo thami danne..)
Oyea wagea wandiyak awankawa hamba karala ganna bah jiwitheatawath! athha kathawa okai..![]()
අපි ලග බඩු තිබ්බා නේ මචන්..
දැනුත් තියෙනවා..
හරි අවුලක් නෑ වෙන කාට හරි ඕන වුනා නම් කියන්න..
දැන් මාස තුනක් වගේ ඇති මචන් , ජී.ඇල් වගයක් තිබ්බේ මචන් 70 කිට්ටු වෙන ගානක් කිව්ව , ඒ බජට් එක වැඩි නිසා ආපහු ආව , ඔතන තිබ්බ මැස්ඩා බොන්ගෝ සුපර් ජී.ඇල් එකක් , කොළ පාට ඒක ගනන් අහපුවාම බොසා කිව්ව 25.50 දෙන්නම් කියල , ආයෙ අපි රවුමක් දාල ආපුවාම තව හාදයෙක් කිව්ව 27.50 කියල , ඒකත් කැන්සල් උනා , නැත්නම් එවෙලෙ ඒක අරන් එනව 25.50 දුන්නනම්
wohaaa niyama car ekameka kiyak withara wenawada ?
btw tnx for sharing!![]()
ela ela
great post...
thnx machan...........
Pisssuuu ahhh!!!![]()
woaaahhhhh
me sale eka CAR WINGS da?
Good post
dukai ban meva dakama
2ක් නෙමෙයි බං ඕන තරම් තියෙනවා දැන්. පිස්සු හැදෙනවා දැක්කම, පාරෙන් එකයි. බෙන්ස් පරාදයි මේකනම්
Denata mama dekka deweni LS600hL eka lankawe![]()