මට බඩුවක් ගහන්න ඕනේ

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    මට බඩුවක් ගහන්න ඕනේ

    මචන්ලා, මට බඩුවක් ගහන්න ඕනේ.. හොයාගන්න ක්‍රමයක් කියපල්ලා. උබලා වැරදියට තේරුම් ගන්න එපා. මට ඕනේ කාටවත් කරදරයක් නැති විදිහට මගෙ අවෂයයතාවයන් සපුරාගන්න​.

    :baffled:

    සහෝ, රිප්ලයි කරන්න කලින් මුලු නූලම කියවල ඉදපන්.
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
    හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
    ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
    කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
    හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
    අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
    ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..
     
    • Like
    Reactions: udsic

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
    හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
    ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
    කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
    හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
    අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
    ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

    Agreed :):)
     
    • Like
    Reactions: udsic

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඔවා ලෙඩ ගොඩවල් බන් .. වැඩේ මට්ටු වුනොත් උබේ චරිතෙත් ගාතනය වෙනවා .. කොල්ලෙක් විදිහට ඔය වගේ ආශාවල් එනවා ඒවා අමාරුවෙන් හරි පාලනය කරගෙන හිටපන් නැත්නම් උබමයි අමාරුවේ වැටෙන්නේ ගොඩක් බ* ලෙඩ ගොඩවල් බන්... :no::no:
     
    • Like
    Reactions: udsic

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    උබට සැබෑ ජිවිතේ යාලුවෝ නැද්ද බන් මේවා කතා කරන්න. බඩු ගහන එකේ ආතල් එක උබට බ** යනකම් විතරයි ඊට පස්සේ ජිවිත කාලෙම පසු තැවෙන්න පුළුවන්. මෙහෙමයි මචන් උබ නිතරම සමාජෙත් එක්ක ඉන්නවනම් ජරා ජීර්ණ වෙච්ච සල්ලි වලට යන උන් නෙමේ උබට වෙනත් විදියේ අවස්ථා ලැබෙන්න පුළුවන් එතකන් ටිකක් ඉවසපන්. ;)
     
    • Like
    Reactions: udsic

    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    හපෝ උඹල හැමෝගෙම කැත හිත තමය් මේකෙන් පෙන්නේ ,මේ පුංචි අහිංසකය ඉල්ලනේ පොලවේ ගහන්න සෙල්ලම් බඩුවක් යකුනේ !!!!!!!!!!!!!!!!!!!!
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    හික් හික්, මචන් ලා මට මාර සන්තෝසයි උබලා ගැන​. මට ඇත්තටම ඕනෙ උනේ අපේ කොල්ලන්ගේ මානසික තත්වය කොහොමද කියල බලාගන්න​.(මම බැදලා ලමයෙකුත් ඉන්න බුවෙක්, මට බඩු ඕනෙ නැහැ.)

    මේ සීන් එක හිතුනේ මේ දවස් වල හැම තැනින්ම වගේ බඩු මාට්ටු වෙන හින්දා.

    හොද රෙප්ල්‍ය් දාපු ඔක්කොටම රෙප් ++++

    මට - රෙප් දීපු එකාටත් තෑන්ක්ස්..

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: coollifestyle4u

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    හික් හික්, මචන් ලා මට මාර සන්තෝසයි උබලා ගැන​. මට ඇත්තටම ඕනෙ උනේ අපේ කොල්ලන්ගේ මානසික තත්වය කොහොමද කියල බලාගන්න​.(මම බැදලා ලමයෙකුත් ඉන්න බුවෙක්, මට බඩු ඕනෙ නැහැ.)

    මේ සීන් එක හිතුනේ මේ දවස් වල හැම තැනින්ම වගේ බඩු මාට්ටු වෙන හින්දා.

    හොද රෙප්ල්‍ය් දාපු ඔක්කොටම රෙප් ++++

    මට - රෙප් දීපු එකාටත් තෑන්ක්ස්..

    :yes::yes::yes::yes::yes::yes:

    :dull::rofl::rolleyes:
     
    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
    හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
    ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
    කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
    හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
    අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
    ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

    Me kathawanam sahathika aththa.... Ikmanata Hoyala balala Badinna...:angry:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    ඕන්න හැමෝටම රෙප් දුන්නා, මෙතනදි විශේෂයෙන් මතක් කරන්න කැමතියි "coollifestyle4u" ව​. ගොඩක් හොද කමෙන්ට්ස් දෙන බුවෙක්. ජය වේවා...

    වෙලාවක් තිබුනොත්, මටත් රෙප් දෙන්න හොදේ..
     
    • Like
    Reactions: HashanR

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    :)මචන්ලා මට රෙප් දීපු අයට ස්තුතියි, ඔක්කොටම වැඩිය මට සන්තෝෂයි අපේ කොල්ලො ටික ගැන​...

    සියල්ලන් ගේ දැනගැනීම පිනිසයි: මෙතනින් ඉදිරියට රෙප් දෙනු නොලැබේ..
     
    Last edited: