අපි ලග තිබ්බ එකක් කොළඹට ගෙනිච්චා විකුණන්න..
රු. 46 ක් වගේ වෙනවා..
වැඩී බන් , G Grade එකක් 42 -43 වෙද්දි ගන්න පුලුවන් , Multifunction Axio Luxel කියන එක ඔය කිව්ව ගනන් වෙයි , X grade එකක් 37- 38 ගන්න පුලුවන්.
අපි ලග තිබ්බ එකක් කොළඹට ගෙනිච්චා විකුණන්න..
රු. 46 ක් වගේ වෙනවා..
වැඩී බන් , G Grade එකක් 42 -43 වෙද්දි ගන්න පුලුවන් , Multifunction Axio Luxel කියන එක ඔය කිව්ව ගනන් වෙයි , X grade එකක් 37- 38 ගන්න පුලුවන්.
Haffa kawada mewai yannada dakalawath sathutu wemu he he thankz fro sharing sahoo
machan car gennam newei
umba dhannawada aluth L200 ekeka gana
triptonic hari auto hari 4*4
A\C P\S thibunama athi..
ela ela![]()
shokgodak lassana wahanayak.. watina thread ekak. nice one.
maxxa... thnx 4 shrng ...
thanks for informing us
ස්තුතී යාලුවා ත්රෙඩ් එක දැම්මට
ගොඩක් අය හීන මවන වාහනයක් (මට නම් මේකෙ එච්චර ගතියක් නැ)
ජයවේවා![]()
okema sudu paata ekak dekka mama lagakadi.. maxxa waaahane![]()
අද මම කතා කරන්න යන්නේ ලෙක්සස් හයිබ්රිඩ් වාහනයක් සම්බන්ධවයි..
මේ ත්රේඩ් එක දාන්න මුලික වුනේ අපේ වෙනත් සහෝදරයෙක් දාලා තිබ්බ ( LFA lexus Sports Car) ත්රේඩ් එකට මම දුන්න විස්තර අනුවයි..
ඒ ත්රේඩ් එකේ මම කිව්වා අපේ කාර් සෙල් එකේ කොටි 2 කට ආසන්න මුදලක ලෙක්සස් වාහනයක් තියෙනවා කියලා..
ඉතින් ඒ කියපු කතාවෙන් කිහිප දෙනෙක් ම මගෙන් මේ වාහනය ගැන අහලා තිබ්බා
ඒ හින්දායි මම මේ දැනුවත් කිරිමක් කරන්න ඕනෑවට ත්රේඩ් එකක් නිර්මාණය කරන්න හිතුවේ.
මට කවදාත් බොරු පොරොන්දු දීලා පුරුද්දක් නැති හින්දා..
අපේ කාර් සෙල් එකේ තියෙන වාහනයේ විඩියෝ එකක් වගේම පින්තුර ටිකත් ඇඩ් කරන්න අමතක කලේ නෑ.
මුලින් ම මම කතා කරන්න
යන වාහනයේ විස්තර ඇතුලත් වුන ක්ලිප් එක බලලා ඉන්න..
මේ වාහනයේ සුවිශේෂ අංග කිහිපයක් ම තියෙනවා.. ඒත් ඒවා එකිනෙක මම පහදලා දෙන්න උත්සහ කරන්නේ නෑ..
වෙනත් වාහන හා සම්බන්ධව කතා කරද්දි මේ වාහනයේ මසාජින් සිට් එකක් තියෙනවා.. ඒකයි මේ වාහනයේ තියෙන සුවිශේෂම අංගය..
මසාජින් සිට් එකේ ක්රියාකාරිත්වය මේ ක්ලිප් එකෙන් බලා ගන්න..
තවත් තියෙන සුවිශේෂ අංගයක් ගැන කතා කරනවා නම්..
සෙල්ෆ් පාකින් සිස්ටම් එකක් තියෙනවා..
දැන් කට්ටිය හිතනවා ඇති මොකක් ද මේ සෙල්ෆ් පාකින් සිස්ටම් එක කියලා..
හරි නොදන්න අයයි දන්න අයටයි දැන ගන්න මේ ක්ලිප් එක බලලා ඉන්න කෝ..
මේ වාහනයේ එන්ජින් ධාරිතාවය ගැන කතා කරනවා නම්.. අඩංගු වෙන්නේ 5000 සී. කාණ්ඩයටයි..
එහෙනම් කට්ටියට හිතා ගන්න පුලුවන් නේ මේ වාහනයේ යන්න පුලුවන් උපරිම වේගය..
හරි.. වේගය බලා ගන්න ගත්ත ක්ලිප් එකක් පහලින් හොයලා දැම්මා ..
තවත් මේ වාහනයේ සුවිශේෂි අන්ඝ කිහිපයක් ම තියෙනවා..
ඒවා එකිනෙක විස්තර කරන්නම් ඉදිරියේදි..
හරි.. දැන් අපේ කාර් සෙල් එකේ තියෙන වාහනයේ පින්තුර ටිකක් එකතු කර ගත්තා ඒ ටික බලලා ඉන්න..
![]()
![]()
![]()
![]()
![]()
අපේ සහෝදර සහෝදරියන්ට මේ වාහනයේ ආශ්වාදය විදවන්න බැරි හින්දා..
ඒ රූප රාමු වගේම ක්ලිප් එකක් එකතු කරන්න අමතක කලේ නෑ..
මම හිතනවා මේ වාහනය පිළිබදව යම්තරමකින් හරි දැනුමක් ලැබෙන්න ඇති කියලා..
ඉදිරියේදි මේ වගේ මට පුලුවන් හැටියට එක් එක් වාහන ගැන විස්තරාත්මකව දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා..
මම මේ ත්රේඩ් එකෙන් අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන ප්රතිචාර අනුවයි ඒ තිරණය ගන්න අදහස් කලේ..
මේ ගැන ඔගොල්ලන්ගේ අදහස් එකතු කරන්න..
Meka mount Lavinia neda thiyenne mama ada dakka colombo yanakota patta car eka.
නෑ මචන් ඒකත් මේ වගේම තමයි. ඒක තියෙන්නේ රෝයල් කාර් සේල් එකේ. ඕවා බලාගන්න පුලුවන් "වීල්ස් ලංකා" එකට ගියානම්.Meka mount Lavinia neda thiyenne mama ada dakka colombo yanakota patta car eka.
