


කවුද මගේ රෙප් කැපුවේ සුනිමල් පොනිමල්දෝ ..........
අපිට රිදෙයි ඕවාට ලොල්


අපිට රිදෙයි ඕවාට ලොල්රෝප්;10680874 said:
කවුද මගේ රෙප් කැපුවේ සුනිමල් පොනිමල්දෝ ..........අපිට රිදෙයි ඕවාට ලොල්

patta aththa..........
ube kate gold danna ona ..oya kagewath neve ape weredda
patta ban
mewwa jaathika aparaada...![]()
siraa kataawa macho
You must spread some Reputation around before giving it to WICKILEAKS again.
aththa kathawa
100% ඇත්ත![]()
aththa kathawa

සිරාවටම මචන්..මිනිස්සුත් දැනගන්න ඕනි තමුන්ගේ පටු අරමුණු ලබා ගන්න එක එක හිපියෝ පාර්ලිමේන්තුවට නොයවා..වැඩක් පලක් කල හැකි රට ගැන හැඟීමක් තියෙන එවුන්ව පාර්ලිමේන්තුවට යවන්න..එත් අවුල එහෙම එවුන් දැන් ඉල්ලනවද කියලයි....![]()




, ඉස්සර හිටපු ශ්‍රෙෂ්ඨ පාලකයෝ දැන් ආයේ බිහි වෙන් නෑ
, මිනිස්සු හැගිම් වලට නෙමේ බුද්ධියට අනුව ජන්දය මින් ඉදිරියට ලබා දිය යුතුයි
, කවුරු කොහොම කිවත් අද දවසේ උපන් කිරි කැටියා පවා මුලු මහත් ලෝකයට රුපියල් ලක්ෂ 260ක් ණයයි. 

මුන්ට ඡන්දෙ දෙන අපිටයි වෙඩි තියන්න ඕනා
සහතික ඇත්ත බං දේශපාලුවොන් ගෙන් කුඩුකාරයො, කොලුකාරයො, බඩු කාරයො, බොරු කාරයො , හොරු, මැරයො, දේශ ද්‍රෝහියෝ, පිංපියො, ගනිකාවො ඇරුනම වැඩකාරයො ඇත්තෙම නෑ.![]()
ගල්පාත මහත්තයා;10684504 said:මහජනතාව ණුවනක්කර නෑ, තමන් ගේ අච්චි,සීයා, අම්මා,තාත්තා ජන්දය දෙන්නේ මොකාටද ලමයිනුත් ලොකු උනාම ජන්දය දෙන්නේ උන්ටමයි, මිනිස්සු පරම්පරාවෙන් උරුම දෙයක් විදියට තමා තමන් ජන්දය දෙන පක්ශය සලකන්නේ, ඉස්සර හිටපු ශ්‍රෙෂ්ඨ පාලකයෝ දැන් ආයේ බිහි වෙන් නෑ
, මිනිස්සු හැගිම් වලට නෙමේ බුද්ධියට අනුව ජන්දය මින් ඉදිරියට ලබා දිය යුතුයි
, කවුරු කොහොම කිවත් අද දවසේ උපන් කිරි කැටියා පවා මුලු මහත් ලෝකයට රුපියල් ලක්ෂ 260ක් ණයයි.
![]()

