SL_මාර_රටක්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    patta aththa..........

    ube kate gold danna ona ..oya kagewath neve ape weredda

    patta ban

    mewwa jaathika aparaada...:no::no::no:

    siraa kataawa macho
    You must spread some Reputation around before giving it to WICKILEAKS again.

    aththa kathawa

    100% ඇත්ත :yes:

    aththa kathawa

    OW machanz kata kiyannda
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    reputation_neg.gif
    SL_මාර_රටක් 07-20-2011 09:46 PM pala do yanna.ithin palako indiawata kalakanniya
    ඇයි උඹේ මවත් නිළියක්ද :angry:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    සිරාවටම මචන්..මිනිස්සුත් දැනගන්න ඕනි තමුන්ගේ පටු අරමුණු ලබා ගන්න එක එක හිපියෝ පාර්ලිමේන්තුවට නොයවා..වැඩක් පලක් කල හැකි රට ගැන හැඟීමක් තියෙන එවුන්ව පාර්ලිමේන්තුවට යවන්න..එත් අවුල එහෙම එවුන් දැන් ඉල්ලනවද කියලයි....:rolleyes:

    සහතික ඇත්ත බං දේශපාලුවොන් ගෙන් කුඩුකාරයො, කොලුකාරයො, බඩු කාරයො, බොරු කාරයො , හොරු, මැරයො, දේශ ද්‍රෝහියෝ, පිංපියො, ගනිකාවො ඇරුනම වැඩකාරයො ඇත්තෙම නෑ. :yes::yes::growl::growl:
     
    මහජනතාව ණුවනක්කර නෑ, තමන් ගේ අච්චි,සීයා, අම්මා,තාත්තා ජන්දය දෙන්නේ මොකාටද ලමයිනුත් ලොකු උනාම ජන්දය දෙන්නේ උන්ටමයි, මිනිස්සු පරම්පරාවෙන් උරුම දෙයක් විදියට තමා තමන් ජන්දය දෙන පක්ශය සලකන්නේ:frown:, ඉස්සර හිටපු ශ‍්‍රෙෂ්ඨ පාලකයෝ දැන් ආයේ බිහි වෙන් නෑ:(, මිනිස්සු හැගිම් වලට නෙමේ බුද්ධියට අනුව ජන්දය මින් ඉදිරියට ලබා දිය යුතුයි:oo:, කවුරු කොහොම කිවත් අද දවසේ උපන් කිරි කැටියා පවා මුලු මහත් ලෝකයට රුපියල් ලක්ෂ 260ක් ණයයි. :(:angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මුන්ට ඡන්දෙ දෙන අපිටයි වෙඩි තියන්න ඕනා

    සහතික ඇත්ත බං දේශපාලුවොන් ගෙන් කුඩුකාරයො, කොලුකාරයො, බඩු කාරයො, බොරු කාරයො , හොරු, මැරයො, දේශ ද්‍රෝහියෝ, පිංපියො, ගනිකාවො ඇරුනම වැඩකාරයො ඇත්තෙම නෑ. :yes::yes::growl::growl:

    ගල්පාත මහත්තයා;10684504 said:

    :dull::dull: