ඔබට ලැබෙන නිර්නාමික Rep සදහා පිළිතුරු දෙන්න

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔබට ලැබෙන Rep සදහා පිළිතුරු දෙන්න.

    Repවලින් ගොඩක් දේවල් අපිට කියනවා නේද මිනිස්සු,හොද නරක
    බලු බැනුම්, ඒවාට නිදහසේ උත්තර දෙමු...දීපු කෙනාටත් තමන් දීපු
    එක හරිද වැරදිද කියල හිතන්න අවස්ථාවක් ලැබෙයි ඔතොකොට..
    අනික තමා අපිට දෙන Rep බලාගන්නත් පුළුවන් අන්තිම 5 විතරනේ..
    ඉතින් මෙතනට ඇවිත් ඒවා දැම්ම කියන්නේ හැමදාටම ඒවා තියෙනවා..
    මොකද අපි කරපුවගේ ප්‍රති පල විදිහටනේ ඒවා ලැබෙන්නේ... ..

    ඒ වගේම මේක තියෙන්නේ එළකිරි pro එකේ නිසා GT මහත්මයාගේ:P එළකිරි
    Pro සදහා වූ ඉල්ලීම් වෙතත් අවදානය යොමු කල මැනවි...
    ඒ කියන්නේ තොපි මෙතන මරාගන්න:growl: බැහැ:frown:,කුපාඩි:baffled: කතා කියන්න බැහැ..:P

    එහෙනං හරිනේ...
    .
    කැරී ඔන් . :P:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    reputation_highpos.gif
    Alfatel Phone Help (... 06-27-2011 08:58 PM 111lakmalkumara - Patta MAchan
    reputation_highpos.gif
    NO NO Virus !!! {-- See... 06-24-2011 10:42 PM
    reputation_highpos.gif
    NO NO Virus !!! {-- See... 06-24-2011 10:35 PM thnx friend- wickileaks
    reputation_highpos.gif
    NO NO Virus !!! {-- See... 06-24-2011 10:30 PM ela"prageeth119lk"

    Menna mage anthima tika... LOL !!
     
    • Like
    Reactions: Mz Maxza

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එලකිරි එකේ රෙප් ගැන කතාකරන්න තහනම්ලු:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    scooty streak for sale 07-21-2011 06:30 AM thnx for the bump ~craabeysinghe~

    වාහන සම්බන්ධව පුංචි... 07-20-2011 12:28 PM Thanks machan - darshana007

    New National Symbol 07-18-2011 10:44 AM ura=ltte

    motorbike leasing in... 07-17-2011 02:55 PM

    Facebook inna aya... 07-15-2011 09:47 PM thnx machan! laiyarc!

    මේ රතු එක දුන්න එකාට මැන්ටල්ද කොහෙද......?? :lol::lol::angry::angry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එලකිරි එකේ රෙප් ගැන කතාකරන්න තහනම්ලු:dull:
    නෑ කව්ද කියන්නේ.. :nerd:
    reputation_highpos.gif
    Alfatel Phone Help (... 06-27-2011 08:58 PM 111lakmalkumara - Patta MAchan
    reputation_highpos.gif
    NO NO Virus !!! {-- See... 06-24-2011 10:42 PM
    reputation_highpos.gif
    NO NO Virus !!! {-- See... 06-24-2011 10:35 PM thnx friend- wickileaks
    reputation_highpos.gif
    NO NO Virus !!! {-- See... 06-24-2011 10:30 PM ela"prageeth119lk"

    Menna mage anthima tika... LOL !!

    ela ela machan....:)

    :)
    බනින කියලා නෑනේ එකක්
    පව් අසරණ කොල්ලෝ
    therenne na ban kiyana eka...:lol:
    .කැරී ඔන් . :P:
    ok
    :oo:
    scooty streak for sale 07-21-2011 06:30 AM thnx for the bump ~craabeysinghe~

    වාහන සම්බන්ධව පුංචි... 07-20-2011 12:28 PM Thanks machan - darshana007

    New National Symbol 07-18-2011 10:44 AM ura=ltte

    motorbike leasing in... 07-17-2011 02:55 PM

    Facebook inna aya... 07-15-2011 09:47 PM thnx machan! laiyarc!

    මේ රතු එක දුන්න එකාට මැන්ටල්ද කොහෙද......?? :lol::lol::angry::angry:

    ganan ganna epa ban...:P

    :)
    :)
    නිර්නාමික ‍+රෙප් ද නිර්නාමික -රෙප් ගැනද දාන්න ඕනි
    කැමති එකක් මචන්..දෙයක් ආයෙම කියන්න ඕනේ
    කියල හිතෙන ඕනෙම දෙයක් දාපන් ... :oo:

    :)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    scooty streak for sale 07-21-2011 06:30 AM thnx for the bump ~craabeysinghe~

    වාහන සම්බන්ධව පුංචි... 07-20-2011 12:28 PM Thanks machan - darshana007

    New National Symbol 07-18-2011 10:44 AM ura=ltte

    motorbike leasing in... 07-17-2011 02:55 PM

    Facebook inna aya... 07-15-2011 09:47 PM thnx machan! laiyarc!

    මේ රතු එක දුන්න එකාට මැන්ටල්ද කොහෙද......?? :lol::lol::angry::angry:

    :yes::yes::yes:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඊයේ මිගාර කියනවා ගෙවලය පොස්ට් එකක් දාල උන්ගේ චැට් ත්‍රෙඩ්
    එකේ මගේ රෙප් කපන්න කියල.. පොන්සි කමේ හොද එක:lol:
     
    • Like
    Reactions: geethq