අපට අහිමි වු එ උදාර මිනිසා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපට අහිමි වු එ උදාර මිනිසා

    අපට අහිමි වු එ උදාර මිනිසා


    picture.php



    අවංක එඩිතර සිංහල නායකතුමණි,මිනිස් වෙස් ගත් මිනිස්කම නොහඳුනන පාපිෂ්ඨ තිරිසනෙකු ගේ උණ්ඩය තුලින් ඔබ රටට,ජාතියට,ජනතාවට අහිමි කළේය.නමුත් ඔබතුමා මිය ගියේ නැත,මිය ගියේ සිංහල ජාතියයි.ජාතියට නායකත්වය දුන් ශ්‍රෙෂ්ඨ යුග පුරුෂයාණනි! ඔබතුමා අප හදවත් තුළ සදා අමරණිය වෙයි.රටට,ජාතියට ජනතාවට නායකත්වය දීමට සිටි එකම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කාගේදෝ වුවමනාවකට අපට අහිමි කළේය.මිය ගියේ ඔබතුමා නොව රටේ ජනතාවයි.ජ්‍යෙෂ්ඨ නායකතුමනී!ඔබතුමා නැවත නැවතත් මේ දෙරණ තුල අප අතරම ඉපදි අපේම නායකයාණන් වේවා!ඔබතුමාට නිවන් සුව අත්වේවා!

    picture.php



    picture.php


    ලලිත් ඇතුලත්මුදලි මහතා රාජ්‍ය ආරක්ශක ඇමති ලෙස

    picture.php


    ලලිත් ඇතුලත්මුදලි මහතා තම බිරිඳ හා දියනිය සමග


    picture.php



    ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනයට ලක් විමෙන් පසුව



    මෙවන් නායකයින් අප ලක් දෙරණෙ අද දින සිටියා නම්,ලංකාව දියුනු කිරිම එතරම් ලොකු කාරණයක් නොවනු ඇත..........


    විකිපිඩියා ලිපියත් කියවන්න
    http://en.wikipedia.org/wiki/Lalith_Athulathmudali

    ගස් නැති කැලෙ තන ගසත් මහ ගහක් ලු නෙ

    මෙය දැමිය යුතු යැයි මට හඟුනෙ
    මේ ත්‍රෙඩය දැකිමෙන් පසුය


     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    ඔහු නැති පාඩුව දැනෙන්නේ අද නෙවෙයි හෙට .
    සැමදා ඔහු අමරණීයයි
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0

    ඇත්ත, දැනුත් දැනෙ

    දැන් පාර්ලිමේන්තුවේ ඉන්න පුත්තලම් බුරුවො දැක්කම පස්ස පැත්තෙනුත් හිනා යනවා.:lol::lol:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දැන් පාර්ලිමේන්තුවේ ඉන්න පුත්තලම් බුරුවො දැක්කම පස්ස පැත්තෙනුත් හිනා යනවා.:lol::lol:

    ඇත්ත ඇත දැන් අය නන් පුත්තලම් බුරුවො ම තමා:lol:
     

    R.Premadasa

    Member
    Jul 21, 2011
    22
    5
    0
    මෙයාට 1987 දි ජනතා විමුක්ති පෙරමුනේ සමාජිකයෙක් වෙන අජිත් කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේදි බෝම්බ ගහලා සදාකාලික ආබාධිතයෙක් කරා. මෙයාගේ අක්මාවේ කොටසක් අයින් කරන්නත් වුනා..
    ajith-kumara-jvp-mp-150x150.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙයාට 1987 දි ජනතා විමුක්ති පෙරමුනේ සමාජිකයෙක් වෙන අජිත් කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේදි බෝම්බ ගහලා සදාකාලික ආබාධිතයෙක් කරා. මෙයාගේ අක්මාවේ කොටසක් අයින් කරන්නත් වුනා..
    ajith-kumara-jvp-mp-150x150.jpg
    බොම්බ ගහපු බවනන් දනි,මම කියන්නෙ.............මැරුවේ.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තට ම ඔහු අමරණීය මිනිසෙක්. විශේෂයෙන් ම ඔහු ඇතිකල මහපොල ශිෂඨත්වය මේ රටේ කී දෙනෙකුට උසස් අධ්‍යාපනයට පිහිට වුණාද?
    ඒ ශිෂ්‍යත්වයක් ලැබුණු මම එතුමාට ණය ගැතියි...........!!!
    ඔහු විශිෂ්ඨ බුද්ධිමතෙක්........
    ඔහු සිටිය යුතු කාලයයි දැන්........!!!

    සහෝදරයා....ඔබට පින්......මේ මනුස්සයා ව මෙහෙම හරි මතක් කරල දෙනවට.......!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යා හොද මනුස්සයෙක් හිටියානම් 90ගනන් වලම යුද්දෙ වියර කරනවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇත්තට ම ඔහු අමරණීය මිනිසෙක්. විශේෂයෙන් ම ඔහු ඇතිකල මහපොල ශිෂඨත්වය මේ රටේ කී දෙනෙකුට උසස් අධ්‍යාපනයට පිහිට වුණාද?
    ඒ ශිෂ්‍යත්වයක් ලැබුණු මම එතුමාට ණය ගැතියි...........!!!
    ඔහු විශිෂ්ඨ බුද්ධිමතෙක්........
    ඔහු සිටිය යුතු කාලයයි දැන්........!!!

    සහෝදරයා....ඔබට පින්......මේ මනුස්සයා ව මෙහෙම හරි මතක් කරල දෙනවට.......!!!


    යා හොද මනුස්සයෙක් හිටියානම් 90ගනන් වලම යුද්දෙ වියර කරනවා



    කමෙන්ට් වලට ස්තුති යාලුවනේ
     

    R.Premadasa

    Member
    Jul 21, 2011
    22
    5
    0
    ඒ ශිෂ්‍යත්වයක් ලැබුණු මම එතුමාට ණය ගැතියි...........!!!
    මෝඩයෝ
    උඹ ණය ගැති මේ රටේ ජනතාවට. මහපොල උඹට ගෙව්වේ මේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින්.
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    වටින කතාවක්... ඉදිරියට ගන්න ඔන ත්‍රෙඩ් 1ක්.. ඔන්න බම්ප් 1ක්.. :):)
     

    R.Premadasa

    Member
    Jul 21, 2011
    22
    5
    0
    මෙයාව ඝාතනය කරපු එකේ චෝදනාව අවේ අපේ දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට. නමුත් පැහැදිලි සාක්ෂි තිබුනේ නෑ. මුගලන් පාරේ මැරිලා හිටිය රගු කියන පුද්ගලයා මේකට සම්බන්ධ නැත.නමුත් කිරුලපන පොලිස් ස්ථානධිපති රණගලට කොටින්ගෙන් පඩි හම්බ වුන කතාවක් තියෙනවා.කොටින්ට මරන්නම ඕනි වුන කෙනෙක් ලලිත්. අමතක කරන්න එපා ගාමිනි දිසානයක මැරුවෙත් කොටි.