අපට අහිමි වු එ උදාර මිනිසා
අපට අහිමි වු එ උදාර මිනිසා
අවංක එඩිතර සිංහල නායකතුමණි,මිනිස් වෙස් ගත් මිනිස්කම නොහඳුනන පාපිෂ්ඨ තිරිසනෙකු ගේ උණ්ඩය තුලින් ඔබ රටට,ජාතියට,ජනතාවට අහිමි කළේය.නමුත් ඔබතුමා මිය ගියේ නැත,මිය ගියේ සිංහල ජාතියයි.ජාතියට නායකත්වය දුන් ශ්‍රෙෂ්ඨ යුග පුරුෂයාණනි! ඔබතුමා අප හදවත් තුළ සදා අමරණිය වෙයි.රටට,ජාතියට ජනතාවට නායකත්වය දීමට සිටි එකම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කාගේදෝ වුවමනාවකට අපට අහිමි කළේය.මිය ගියේ ඔබතුමා නොව රටේ ජනතාවයි.ජ්‍යෙෂ්ඨ නායකතුමනී!ඔබතුමා නැවත නැවතත් මේ දෙරණ තුල අප අතරම ඉපදි අපේම නායකයාණන් වේවා!ඔබතුමාට නිවන් සුව අත්වේවා!

ලලිත් ඇතුලත්මුදලි මහතා රාජ්‍ය ආරක්ශක ඇමති ලෙස
ලලිත් ඇතුලත්මුදලි මහතා තම බිරිඳ හා දියනිය සමග
මෙවන් නායකයින් අප ලක් දෙරණෙ අද දින සිටියා නම්,ලංකාව දියුනු කිරිම එතරම් ලොකු කාරණයක් නොවනු ඇත..........
විකිපිඩියා ලිපියත් කියවන්න
http://en.wikipedia.org/wiki/Lalith_Athulathmudali

ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනයට ලක් විමෙන් පසුව