cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    mata weyi kiyala bayayi ban. mama 1tb hard ekak gaththa 4000/= kata mata sure naha badu eyida kiyala. mama kalin link eka daala athi!:):)
    අර iOmega 1TB Portable HDD එක නේද ?

    සෙලර් නම් ඉන්නේ කැනඩාවේ. ඔය රටවල ඉන්න සෙලර්ස් ලා හොර කරනවා නම් අඩුයි. බඩු ආවේ නැත්නම් රිෆන්ඩ් ගන්න පුළුවන්. බය වෙන්න එපා. උබ පේ කලේ පේපැල් හරහා නේද? එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වලිය නං ලස්සනයි, හේතු සහ මූලාශ්‍ර ගැන පැහිදිලිකරන්නකො මට :S
    දැං වලිය ඉවරයි බන්

    එකෙක් කියනව උට අවුලක් නෑ ලු දැං මා එක්ක

    අනිත් පොන්සිය ඔය ඉන්නෙ දැක්කත් නොදැක්ක වගේ :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔන්න බොලා මෙතන "" 2.50 හු*තවල්"" පෝස්ට් කරන්න එපා :lol:

    අළුතෙන් එන "කබ්බො" ෆෝම් කරන්න එපාලු අරක මේක ගත්ත කියල :lol:

    බඩුවක් කැඩිල ආවට , ආවෙ නැති උනාට refund ගන්න එපා :lol:

    සෙලර්ට "උම්ම" එක් දීල නිකන් ඉදපල්ල මේ පොන්සියො කියන විදියට :lol:

    එතකොට ලංකාවට ඔක්කොම සෙලර්ල ශිප් කරයි ලු :lol:


    ඔන්න අළුතෙන් ebay බඩු ගන්න ආපු එව්න් ඉන්නවනම් SaNDun කියනව
    බොලා වගේ "කබ්බන්ට" හෙල්ප් කරන්න එපා ලු :P , උඹල හොරු ලු :P


    ඉතින් උඹල පව් :P

    තව කැර්* රූල් එකක් අහගනිල්ල පොන්සි SaNDun ගෙන්

    ගොන් චයින කෑලි ගේන්න එපා බ්‍රිටිශ් හරි ස්ටේට් හරි බඩු ගෙන්නපල්ල :lol:

    එතකොට බොලාට කැඩිච්ච බඩු එන්නෙත් නෑ සෝ refund ගන්න වෙන්නෙ නෑ මොකද බ්‍රිටිශ් සුද්දෝ හොද මිනිස්සු :P (කතාව ඇත්ත ලොල්)


    ඔන්න එහෙනම් මේ ටික මම ගැසට් කරනව :rofl::rofl:

    තව පොන්සින්ට කැර්* රූල් තියෙනම් කියපල්ල
    මම මේ ටික එක්කහු කරල අඹරල අරුගේ පුක්@ ගහන්න ඉන්නෙ :rofl:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    දැං වලිය ඉවරයි බන්

    එකෙක් කියනව උට අවුලක් නෑ ලු දැං මා එක්ක

    අනිත් පොන්සිය ඔය ඉන්නෙ දැක්කත් නොදැක්ක වගේ :lol:

    වලියට හේතුවක් නැද්ද

    මම නිදාගන්න යනව බන්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වලියට හේතුවක් නැද්ද


    මම නිදාගන්න යනව බන්
    තියෙනව බන්

    මම පස්සෙ හෙමිහිට කියන්නම් දැන් මෙතන ඔරිගිනල් හේතුවට වඩා ජෙලක් යන්නෙ :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මමත් යනෝ ඇලට් එකක් දන්න , ගියාට පස්සෙ රූල්ස් හදල අහු වෙන්න එපා පිම්පියො ටික :rolleyes:
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    අර iOmega 1TB Portable HDD එක නේද ?

    සෙලර් නම් ඉන්නේ කැනඩාවේ. ඔය රටවල ඉන්න සෙලර්ස් ලා හොර කරනවා නම් අඩුයි. බඩු ආවේ නැත්නම් රිෆන්ඩ් ගන්න පුළුවන්. බය වෙන්න එපා. උබ පේ කලේ පේපැල් හරහා නේද? එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ


    ow machan eeeka thama! methana waliya adune mama nisa ne! please dan dennama nawaththapan! :(
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    තියෙනව බන්

    මම පස්සෙ හෙමිහිට කියන්නම් දැන් මෙතන ඔරිගිනල් හේතුවට වඩා ජෙලක් යන්නෙ :D
    ජෙලක් නෙමෙයි යකෝ බයිට් එකක් ගියේ.. උඹට ඉතින් එකවත් තේරෙන්නේ නැත්නම් ඉතින් අනේ මන්දා.. :baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අවසාන වශයෙන් මගේ නොහොබිනා හැසිරීමට සමාවන්න
    මාව ඒ තත්වයට පත් කල ගොන් බානටද සමා වන්න :rolleyes:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ow machan eeeka thama! methana waliya adune mama nisa ne! please dan dennama nawaththapan! :(
    pissuda ban.. uba hinda kawuruwath methana maragaththe na.. meka me mama ara geeth kaarayata podi bite ekak dunna.. uoo eka series aragenane :baffled:

    -------------
    bite eka athule samahara aththa dewaluth kiyawune naththema naa ithin :P :rofl:
     
    Status
    Not open for further replies.