මේ රූල්ස් ටික අළුතෙන් ලියල දාන්න ඕනෙ ත්‍රෙඩ් එකක්
![]()
තව තියෙනම් දාපල්ල කෝ අර හිප්පිය![]()

අර iOmega 1TB Portable HDD එක නේද ?mata weyi kiyala bayayi ban. mama 1tb hard ekak gaththa 4000/= kata mata sure naha badu eyida kiyala. mama kalin link eka daala athi!![]()
නරක සමනලු රංඩු වෙන්න එපා![]()

දැං වලිය ඉවරයි බන්වලිය නං ලස්සනයි, හේතු සහ මූලාශ්‍ර ගැන පැහිදිලිකරන්නකො මට :S

hemadaama ohomane ban, kaata hari hondak karanna giyoth eeka peena bari po*nayo wagayak eda indalama elakiri eke innawane! unuth hitapuwaaawe ban, pawune!![]()
දුකයි බන් මුං ගැන 
කෑස් පුරියෝ.. කෑස් පුරියෝ.. දැන් අපි ඕෆ් ටොපික් ගියා ඇති වගේ නේද ?කෝ ?
කාඩ් පැක් ඒකෙන් නෙමෙයිද ?එන්න එපා අලිද, මම ගානව උයාට කුඩෙනුයි හෑන්ඩ් බෑග් එකෙනුයි![]()
ඔන්න බොලා මෙතන "" 2.50 හු*තවල්"" පෝස්ට් කරන්න එපා
අළුතෙන් එන "කබ්බො" ෆෝම් කරන්න එපාලු අරක මේක ගත්ත කියල
බඩුවක් කැඩිල ආවට , ආවෙ නැති උනාට refund ගන්න එපා
සෙලර්ට "උම්ම" එක් දීල නිකන් ඉදපල්ල මේ පොන්සියො කියන විදියට
එතකොට ලංකාවට ඔක්කොම සෙලර්ල ශිප් කරයි ලු
ඔන්න අළුතෙන් ebay බඩු ගන්න ආපු එව්න් ඉන්නවනම් SaNDun කියනව
බොලා වගේ "කබ්බන්ට" හෙල්ප් කරන්න එපා ලු, උඹල හොරු ලු
![]()
ඉතින් උඹල පව්![]()
තව කැර්* රූල් එකක් අහගනිල්ල පොන්සි SaNDun ගෙන්
ගොන් චයින කෑලි ගේන්න එපා බ්‍රිටිශ් හරි ස්ටේට් හරි බඩු ගෙන්නපල්ල![]()
එතකොට බොලාට කැඩිච්ච බඩු එන්නෙත් නෑ සෝ refund ගන්න වෙන්නෙ නෑ මොකද බ්‍රිටිශ් සුද්දෝ හොද මිනිස්සු(කතාව ඇත්ත ලොල්)



දැං වලිය ඉවරයි බන්
එකෙක් කියනව උට අවුලක් නෑ ලු දැං මා එක්ක
අනිත් පොන්සිය ඔය ඉන්නෙ දැක්කත් නොදැක්ක වගේ![]()
තියෙනව බන්වලියට හේතුවක් නැද්ද
මම නිදාගන්න යනව බන්

අර iOmega 1TB Portable HDD එක නේද ?
සෙලර් නම් ඉන්නේ කැනඩාවේ. ඔය රටවල ඉන්න සෙලර්ස් ලා හොර කරනවා නම් අඩුයි. බඩු ආවේ නැත්නම් රිෆන්ඩ් ගන්න පුළුවන්. බය වෙන්න එපා. උබ පේ කලේ පේපැල් හරහා නේද? එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ

ජෙලක් නෙමෙයි යකෝ බයිට් එකක් ගියේ.. උඹට ඉතින් එකවත් තේරෙන්නේ නැත්නම් ඉතින් අනේ මන්දා..තියෙනව බන්
මම පස්සෙ හෙමිහිට කියන්නම් දැන් මෙතන ඔරිගිනල් හේතුවට වඩා ජෙලක් යන්නෙ![]()

pissuda ban.. uba hinda kawuruwath methana maragaththe na.. meka me mama ara geeth kaarayata podi bite ekak dunna.. uoo eka series aragenaneow machan eeeka thama! methana waliya adune mama nisa ne! please dan dennama nawaththapan!![]()

