mමොකක් වෙන්න පුලුවන්ද හෙතුව ඉයෙ දවසටම උනෙ නැහැ අද දෙසරයක් උනා පැය බාගයක් ඇතුලත දන්න කෙනෙක් කියන්න ලොකු උදවුවක් 

කි ලො????????


කි ලො????????




mමොකක් වෙන්න පුලුවන්ද හෙතුව ඉයෙ දවසටම උනෙ නැහැ අද දෙසරයක් උනා පැය බාගයක් ඇතුලත දන්න කෙනෙක් කියන්න ලොකු උදවුවක්
කි ලො????????![]()









තැන්ක්ස් මචන් බම්ප් එකටBUMP

double check cooling fans

මෙහෙම කියන්න..
බැහැ මචන්...
උනේ නැත්ද උඹට..
හොඳ වැල පාරක් බලපන්..
ඇදු.......


හාමට ඕක ඔහොම නෙමෙයි අහන්න අසා.."මගේ කොම්පුටෙර් එක පිච්චුනා, මගේ එක පිපිරුවා" මෙන්න මේ විදිහේ එකක් කියපන්කො බං අපේ හිත හැදෙන්නත් එක්කලා.
අයියො සල්ලි 
ෆල ෆල කුකුලාcooling fan ekai power supply unit eka poodak chek krapan psu eke thama hugak welwata awulak athhe![]()
එල බලන්නම්
සමහර වෙලාවට එහෙම උනාම processor එක රත් වෙන නිසා PC එක නිකම්ම restart කර ගන්නවා... 
ha balannamprocessor ෆැන් එකේ RPM එක බැහැලද දන්නේ නැ..සමහර වෙලාවට එහෙම උනාම processor එක රත් වෙන නිසා PC එක නිකම්ම restart කර ගන්නවා...
පොඩ්ඩක් bios වලින් බලන්න බ්රෝ processor ෆැන් එකේ හීට් එක...![]()
samaharavita rath wenawa athiha balannamsamaharavita rath wenawa athi

ඔව්. සමහර විට එහෙම වෙන්න ඇති...![]()

machan godak durata processor cooling fan eka thamai awula thiyenna podak balpan oya yana wires ehama gewanawada kiyala. netham rpm eka adu athi podak dust clean karapan fan eka...............![]()
තැන්ක්ස් මචන්ෆල නරියා තො බලන් ඉන්නෙ කෙල වෙනකම්දකෝ කෝ මොකද උනේ?කොම්පුටෙර් එක කුඩුද?

