help mage pc eka restart wenawa nitharama

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mමොකක් වෙන්න පුලුවන්ද හෙතුව ඉයෙ දවසටම උනෙ නැහැ අද දෙසරයක් උනා පැය බාගයක් ඇතුලත දන්න කෙනෙක් කියන්න ලොකු උදවුවක් :yes:;)
    කි ලො????????:oo:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    mමොකක් වෙන්න පුලුවන්ද හෙතුව ඉයෙ දවසටම උනෙ නැහැ අද දෙසරයක් උනා පැය බාගයක් ඇතුලත දන්න කෙනෙක් කියන්න ලොකු උදවුවක් :yes:;)
    කි ලො????????:oo:

    මෙහෙම කියන්න..
    බැහැ මචන්...
    උනේ නැත්ද උඹට..
    හොඳ වැල පාරක් බලපන්..
    ඇදු.......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mozilla

    Well-known member
  • මට ඕක ඔහොම නෙමෙයි අහන්න අසා.."මගේ කොම්පුටෙර් එක පිච්චුනා, මගේ එක පිපිරුවා" මෙන්න මේ විදිහේ එකක් කියපන්කො බං අපේ හිත හැදෙන්නත් එක්කලා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තැන්ක්ස් මචන් බම්ප් එකට :)
    double check cooling fans
    :)
    මෙහෙම කියන්න..
    බැහැ මචන්...
    උනේ නැත්ද උඹට..
    හොඳ වැල පාරක් බලපන්..
    ඇදු.......

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::lol:හා
    මට ඕක ඔහොම නෙමෙයි අහන්න අසා.."මගේ කොම්පුටෙර් එක පිච්චුනා, මගේ එක පිපිරුවා" මෙන්න මේ විදිහේ එකක් කියපන්කො බං අපේ හිත හැදෙන්නත් එක්කලා.
    :dull:අයියො සල්ලි :rofl::lol: ෆල ෆල කුකුලා
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    processor ෆැන් එකේ RPM එක බැහැලද දන්නේ නැ..:dull: සමහර වෙලාවට එහෙම උනාම processor එක රත් වෙන නිසා PC එක නිකම්ම restart කර ගන්නවා...
    පොඩ්ඩක් bios වලින් බලන්න බ්‍රෝ processor ෆැන් එකේ හීට් එක...:yes:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    processor ෆැන් එකේ RPM එක බැහැලද දන්නේ නැ..:dull: සමහර වෙලාවට එහෙම උනාම processor එක රත් වෙන නිසා PC එක නිකම්ම restart කර ගන්නවා...
    පොඩ්ඩක් bios වලින් බලන්න බ්‍රෝ processor ෆැන් එකේ හීට් එක...:yes:
    ha balannam :)samaharavita rath wenawa athi
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    machan godak durata processor cooling fan eka thamai awula thiyenna podak balpan oya yana wires ehama gewanawada kiyala. netham rpm eka adu athi podak dust clean karapan fan eka...............:)