1)paypal alertpay account එකක් verify කිරීමන් ඇති වාසිය මොකද්ද
ගොඩක් අය HNB sampath VISA card use කරලා account verify කෙරනවා නේද මොකද්ද වාසිය?
normal accout ekak හැදුවට මදිද verify කෙරන්නම ඕනෙද
2)අපිට එකම e මෛල් එකම පුලුවන්ද use කරන්න paypal aleartpay account දෙකටම
එක අව්ලක් නැද්ද