paypal alertpay help

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    1)paypal alertpay account එකක් verify කිරීමන් ඇති වාසිය මොකද්ද
    ගොඩක් අය HNB sampath VISA card use කරලා account verify කෙරනවා නේද මොකද්ද වාසිය?
    normal accout ekak හැදුවට මදිද
    verify කෙරන්නම ඕනෙද

    2)අපිට එකම e මෛල් එකම පුලුවන්ද use කරන්න paypal aleartpay account දෙකටම
    එක අව්ලක් නැද්ද
    :(:(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    1)paypal alertpay account එකක් verify කිරීමන් ඇති වාසිය මොකද්ද
    ගොඩක් අය HNB sampath VISA card use කරලා account verify කෙරනවා නේද මොකද්ද වාසිය?
    normal accout ekak හැදුවට මදිද
    verify කෙරන්නම ඕනෙද

    2)අපිට එකම e මෛල් එකම පුලුවන්ද use කරන්න paypal aleartpay account දෙකටම
    එක අව්ලක් නැද්ද
    :(:(

    එකම Email එක Use කරාට අවුලක් නෑ මචන්. Paypal Verify කරන්නේ Ebay එකෙන් බඩු ගන්න. නැත්තන් Verify කරන්න ඕන කමක් නෑ. හැබැයි SL Account වලට සල්ලි එන්නේ නෑ.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    එකම Email එක Use කරාට අවුලක් නෑ මචන්. Paypal Verify කරන්නේ Ebay එකෙන් බඩු ගන්න. නැත්තන් Verify කරන්න ඕන කමක් නෑ. හැබැයි SL Account වලට සල්ලි එන්නේ නෑ.

    a kiwwe mcn dn bux site wala add click karala ena money paypal account akata enawada ....eka verify karala tibunath nathath??
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    a kiwwe mcn dn bux site wala add click karala ena money paypal account akata enawada ....eka verify karala tibunath nathath??

    Smahara site wala salli eawanne verify karala tibunath vitharayie :(:)
    Uba Address eka lanakawa dala haduwoth kohomawath salli ewanna baha katawathma :(:(
     
    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    Paypalවල countryඑක srilankaදාල තිබ්බොත් verifyකරත්,නොකරත් money receive වෙන්නෙ නෑ.Malaysiaවගේ රටක් දාල තිබ්බොත් money receiveකරන්න පුලුවන් එක verifyකරත්,නොකරත්.එහෙම accountඑකට receiveඋන සල්ලි අපේ bank account එකට ගන්න තමා card එකක් linkකරල verifyකරන්න ඔන.
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Paypalවල countryඑක srilankaදාල තිබ්බොත් verifyකරත්,නොකරත් money receive වෙන්නෙ නෑ.Malaysiaවගේ රටක් දාල තිබ්බොත් money receiveකරන්න පුලුවන් එක verifyකරත්,නොකරත්.එහෙම accountඑකට receiveඋන සල්ලි අපේ bank account එකට ගන්න තමා card එකක් linkකරල verifyකරන්න ඔන.

    thanks u very mush :)
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    එකම Email එක Use කරාට අවුලක් නෑ මචන්. Paypal Verify කරන්නේ Ebay එකෙන් බඩු ගන්න. නැත්තන් Verify කරන්න ඕන කමක් නෑ. හැබැයි SL Account වලට සල්ලි එන්නේ නෑ.

    thanks machan :)
     
    Tru

    Member
    Jan 23, 2011
    1
    0
    0
    PayPal or AlertPay

    Paypalවල countryඑක srilankaදාල තිබ්බොත් verifyකරත්,නොකරත් money receive වෙන්නෙ නෑ.Malaysiaවගේ රටක් දාල තිබ්බොත් money receiveකරන්න පුලුවන් එක verifyකරත්,නොකරත්.එහෙම accountඑකට receiveඋන සල්ලි අපේ bank account එකට ගන්න තමා card එකක් linkකරල verifyකරන්න ඔන.

    Machan mata online payments wagayak labenawa. Mata aluth PayPal Malaysia ekak hadana ekada hoda kelinma Alert Pay SL ekak hadana ekada hoda? Mata salli lankawe HNB account ekata withdraw karanna one...
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    Paypal account එක Sri Lanka තිබ්බොත් Microworkers එකෙන් money Paypal එකට ගන්න බෑරිද?
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මට දැන ගන්න ඔනෙ E bay එකෙන් බඩු ගන්න Paypal එක verify කරන්න ඔනෙ ද කියලා? කොහමද verify කරන්නෙ