Guys …Do U know about this in Windows XP?

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අම්මට සිරි බන්,
උබ කියනකන් මෙහෙම දෙයක් මම දැනගෙන හිටියෙ නැහැ බන්
එප් දෙන්න විදියක් නැහැලූ ,
අදට රෙප් ඉවරලූ
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මෙච්චර කල් වින්ඩොක් ඇක්‍ස් පි බාවිතාකලෙ ඒත් ඔය ගැන නම් දැන ගත්තෙ අද
මම හිතන් හිටියෙ මේක හදපු එකක් කියලා:baffled: ස්තුතී අපිටත් කිව්වට
මේ ඉන්නෙ ඔය කියන මනුස්සය වෙන්න ඇති
charles o'rear

portrait.jpg

ඔය ඉන්නෙ කපොලම:P
OREAR-LARKIN-200.jpg

ජයවේවා
11.gif
 
  • Like
Reactions: DAMER

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට බං.. මම සිරාවටම හිතාගෙන හිටියේ මේක ෆොටෝෂොප් එකක් කියලා.. හිතාගන්නත් බැහැ බං..
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මේක නම් මරු
    මම අදමයි මෙක ගැන දන්නෙ
    මම හිතා ගෙන හිටියෙ
    මෙක හදපු එකක් කියලා
    ඇත්තටම මාර ලස්සනයි
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ පින්තුරය මේ තරම් ජනප්‍රිය වුනාට ඒ පින්තුරය ගත්ත පුද්ගලයා මේ තරම් වත් අපි දැනන් නැතුව ඇති...
    ස්තුතියි දැනුවත් කලාට..