මලහත්තිලව්වයි
දුකක් දැනුනම කියන්නත් සතුටක් දැනුනම කියන්නත් ආතල් ගන්නත් උදවු කරගන්නත් මේ සයිබර් ලෝකේ අපි එන්න පුරුදු වෙලා ඉන්නේ එලකිරි.කොම්.මීට මාස ගානකට කලින් තිබුණ ප්‍රෂ්ණ මදිවට තිබ්බ අයිඩී එකටත් කෙලවෙච්ච හින්දා ඒ වෙලාවේ කොහෙන්දෝ ආපු අදහසකට සුදු පූසා කියලා අයිඩී එකක් හදාගෙන මං ආයෙත් එලකිරි ලොග් උනා.ඒ වෙලාවේ මට තිබ්බ තඩි ප්‍රෂ්ණයක් මම මේකේ ත්‍රෙඩ් එකක් ඇරලා දැම්මා.
හිතුවේ නැති විදිහට ඒකට මහා ප්‍රතිචාර ගොඩාක් ලැබුනා.ඒ ලැබුන අදහස් උපදෙස් හින්දම මට ප්‍රෂ්ණයක් වෙලා තිබ්බ ඒ මගුල තවත් මට ප්‍රෂ්ණයක් උනේ නෑ.
මොනවා උනත් ප්‍රෂ්නේ අන්තිමට දුකක්ම වෙලා හිතේ විතරක් තියෙන තැනට පත් උනා.ඒකෙන් වැටුනා කියලා හිතුන හිත හදලා දුන්නේ එලකිරි යාළුවෝ.ඒක තවත් අත්දැකීමක් විදිහට ජීවිතේට එකතු උනා.ටිකෙන් ටික සයිට් එකේ ජනප්‍රිය වෙද්දී අනිත් අයට උදවු කරන්න දුකට පිහිට වෙන්න ෆන් ගන්න තව තවත් මං එලකිරියට ලං උනා.මේ ටික කාලෙට මම පෞද්ගලිකව එලකිරියට ගොඩාක් සමීප උනා කියලා හිතනවා.මොන වැඩේ කලත් බ්‍රවුසර් එකේ ටැබ් එකක් අනිවා එලකිරි ඕපන්.
ඉතින් මේ කියන්න යන්නේ අද මගේ ජීවිතේ වැදගත්ම දවසක්.මෙච්චර කල් හූල්ල හූල්ල හිටිය මට ඇත්තම ආදරයක් ලැබුනා.මට මේ දේ ලැබුනේ හිතාගන්නවත් බැරි විදිහට.ඒ පූසි අපේ ෆැමිලි ෆෙන්ඩ්ස්ලා.මායි එයයි පොඩි කාලේ ඉදන්ම එකට හිටියේ.මොන්ටි ගියෙත් එකට.ලොකු වෙද්දී අපි ඈත් උනත් විනාඩි කීපයකට හරි හම්බුනාම එයාගේ තිබ්බ ආදරණීය හැගීම මට දැන් තමයි මීටර් වෙන්නේ.තේරෙන කාලේ ඉදලම එයා මට හිතින් ආදරේ කරලා.මේ දේවල් මට දැනගන්න ලැබුනේ දැන් පැය කීපයකට කලින්.එයාගේ අතීතය වර්ථමානය අනාගතය සේරම
දෂමෙන් දෂමේ මං දන්නවා.අපි දෙන්නගේ අදහස් ගැලපෙන හින්දයි අපි හොදම යාළුවෝ උනෙත්.මේ සේරම පෙනි පෙනී හතර වටේ ආදරේ හෙව්ව එක ගැන මටම ලැජ්ජයි.
ඉතින් එලකිරි බොක්කර්ස්ලාට කියන්න තියෙන්නේ පූසාට පූසියෙක් සෙට් උනා කියලා තමයි.තවදුරටත් පූසා පැණි හැලියක් වෙන්නෑ.තව අවුරුද්දකින් බඳින්න තමයි හිතන් ඉන්නේ.උදවු කරපු මාත් එක්ක ඉදපු යාළුවන්ට ගොඩාක් ස්තූතියි.මේ ආරංචිය මට වගේම මගේ යාළුවන්ටත් ගොඩාක් සතුටුදායක ආරංචියක් වෙන බව මං දන්නවා......

දළදා සමිදු සරණයි.....!!!!

dennatama wish karanawa marenakama sathutin samadayen inna labenna kiyala.
mOzilla kiyala ekak hitiya kiyala mathaka thiya ganin budu saraani thopi dennata