මලහත්තිලව්වයි

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    සුබ පැතුම් සුදු පුසටයි සුදු පුසිටයි ...... :love::love:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    තව අවුරුද්දකින් බඳින්න තමයි හිතන් ඉන්නේ..
    දැන් බලන් ගියහම මුන් ඔක්කොම අවුරුද්දකින් බඳිනවා. :P කට්ටිය දන්නවනේ අවුරුද්දකින් බඳනවා කියන උන් සෙට් එක.
    එනිවේ ‍
    congratz.. :):)
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,165
    24,805
    113
    tracing Geo-location.. ... ...
    find-marriage-records.jpg

    :love::love::love::love::love:ලොවෙත් නැත...මට මාරම සතුටුය..අනාගතයට මගෙන් සුබ පැතුම්ය...:love::love::love::love:
     

    ask89

    Banned
    Jun 11, 2011
    81
    3
    0
    ඔයාගෙ ජීවිතේ සියලු බලාපොරැත්ත ඉටුවෙිවා !!!
    :love::love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ මේ පූසා... පූසි ආපු ගමන් එලකිරි එකත් අමතක වෙලාද?:(:(
    ඒවා කොහෙද ඩෝ..අපි එනව නුවරට තෝව හොයාගෙන..:growl::growl:
    සුදුපූසිට සද්දයක් දාලා තෝව එලකිරි එකට ඇදන් එනවා...:growl::growl::growl:

    තව පැය 2 ක් ඇතුලත රිප්ලයි කරපන්. නැත්නම් අනිවා අපි නුවර...:baffled::baffled: