බය~නෑ(FB)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Cooll....thanks sahodaraya mahansi wela meeka hoya gattata :) and apith ekka meeka beda gattata ;)

    මේ වගේ දෙයක් හොයා ගත්තාට පස්සේ තනියෙන් තෘප්තියක් ලබනවාට වැඩිය ආතල් එකක් තියෙන්නේ..
    හැමෝමත් එක්ක බේදා ගෙන.. නොදැන හිටිය අයගෙන් ලැබෙන ප්‍රතිචාර දැක්කාමයි..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    මේ වගේ දෙයක් හොයා ගත්තාට පස්සේ තනියෙන් තෘප්තියක් ලබනවාට වැඩිය ආතල් එකක් තියෙන්නේ..
    හැමෝමත් එක්ක බේදා ගෙන.. නොදැන හිටිය අයගෙන් ලැබෙන ප්‍රතිචාර දැක්කාමයි..

    aniwa :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tnkz machan

    thnkz machan.. rep...

    හොද පොස්ට් එකක්..:)
    මට නම් වැදගත් නැ ඔක..
    FB වැඩිය පාවිචිචි කරන්නේත් නැ..මගේ Friend list යන්න ඕන කෙනෙක් ගිහිපු දෙන්..:)

    installed !

    maximum bro!niyamai!

    ත්‍රේඩ් එක බලලා අදහස් දිලා ගියාට ස්තුතියි..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සිත් ගන්නා ෂුලු විදිහට ත්‍රෙඩ් එක කරලා තියනවා සහෝ..
    මම ඔක කරගෙන ඉන්නේ ග්‍රීස් මංකිගෙන් තව වැඩ ගන්න පුලුවන්
    දැකපු නැති අයට ගොඩක් ප්‍රයෝජනවත්
    ස්තුතියි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    machan mama use kale chrome walata.mekata mokada karanne?
    ඕක මගෙත් වෙනව හිටපු අපෙ ඇෆ් බී එකෙ Security වැඩි උනාම script එක බ්ලොක් වෙනවා බයවෙන්න දෙයක් නැ ඔක සුලුදෙයක්
     

    askNalinda

    Member
    Oct 17, 2010
    1,318
    240
    0
    මහනුවර
    niyamai machan
    11.gif

    godak watina thread ekak
    ++ :)
     

    tgoyarox

    Junior member
  • Oct 20, 2010
    170
    15
    18
    on fire
    [COLOR="Teal"apiwa block karapu ewun ehema inaawada kiyala balanna puluwan nam pattai neda banzz.(ape kello ehema).[/COLOR] ;) :D :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    [COLOR="Teal"apiwa block karapu ewun ehema inaawada kiyala balanna puluwan nam pattai neda banzz.(ape kello ehema).[/COLOR] ;) :D :D

    හේතුවක් නැතුව බ්ලොක් කරන්න යන්නේ නෑ නේ.
    කවුරුවත්.
    අනික හේතුවක් නැතුව බ්ලොක් කලාත් අපිට දුක් වෙන්න ඕන වෙන එකත් නෑ..