බය~නෑ(FB)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා උනත් දන්න අදුනන අය විතරක් ඇඩ් කර ගන්නවා නම් මේ කරදර හුගක් අඩුවෙයි...මම දැනුයි මේක ඉන්ස්ටොල් කරලා බැලුවේ..මේක ගුගල් chrome එකෙත් වැඩ කරනවා...එක නිසා ෆයර් ෆොක්ස් එකම ඔන වෙන්නේ නෑ වගේ..... :):):)

    ඔව්, හැම වෙබ් බ්‍රාව්සර් එකටම වැඩ කරනවා..
    හුගාක් වටිනවා මේ පොඩි මෘදුකාංගය ඒ හින්දායි බේදා ගන්න හිතුවේ..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොනවා උනත් දන්න අදුනන අය විතරක් ඇඩ් කර ගන්නවා නම් මේ කරදර හුගක් අඩුවෙයි...මම දැනුයි මේක ඉන්ස්ටොල් කරලා බැලුවේ..මේක ගුගල් chrome එකෙත් වැඩ කරනවා...එක නිසා ෆයර් ෆොක්ස් එකම ඔන වෙන්නේ නෑ වගේ..... :):):)
    ඒකනෙ අපි නම් chrome:)
    මේක කලින් ඉදල බාවිතාකරනවා මේකෙන් කරන්න පුලුවන් හොදම වැඩක් තමයි අපි යවපු friend requests cancel කරන්න පුලුවන්;)
    මේකෙ පොඩි අවුලකට තියෙන්නෙ හිටපු ගමන් login errors එනවා (ඒක එච්චර දෙයක් නෙමෙයි)අනිත් එක තමයි නිකනුත් notification:baffled:
    කොහොම උනත් මේක නීයම extension එකක්:cool:
    ජයවේවා
    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැදගත් ත්රෙඩ් එකක් බොහෝ මහන්සි වි කර තියෙනවා ස්තුතියි

    නියම ත්‍රෙඩ් යාලුවා ඔයා දාන්නෙ,මටත් ෆෙස්බුක් හිටපු කාලෙ ඔය ප්‍රශ්නෙ තිබුනා,එක අමාරුවෙන් ලිස්ට් එක බලලාම හොයාගත්තා හිටියෙත් 100ක් ද කොහෙද

    No Unfriends

    thanx machan...:):)


    ත්‍රේඩ් එක බලලා අදහස් දිලා ගියාට ස්තුතියි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanx machoOo... very useful....

    වැඩේ නම් නියමයි, nicely done tutorial
    අනවශ්‍ය යාළුවන්ව add කරගන්නේ නැතුව ඉන්න එක තමා හොඳම වැඩේ...

    elakiri machan thanks!

    machan sira thread eka..
    awesome !!

    Thanks machan..

    ත්‍රේඩ් එක බලලා අදහස් දිලා ගියාට ස්තුතියි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    හොද පොස්ට් එකක්..:)
    මට නම් වැදගත් නැ ඔක..
    FB වැඩිය පාවිචිචි කරන්නේත් නැ..මගේ Friend list යන්න ඕන කෙනෙක් ගිහිපු දෙන්..:)
    රෙප්+
     
    Last edited: