My Pc Parts

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මාස 6කට එන අමතර කරන්ට් බිලෙන් උබට තව මොනිටර් එකක් ගන්න පුලුවන්, මම හරක වගේ තඩි LCD TV එකක් අරගෙන කරන්ට් බිල නිසා හිකිල ඉන්නෙ :baffled:


    අවුලක් නෑ.දැන් නම් කරන්ට් බිල අඩු වෙයි.කලින් crt එකක් නේ තිබ්බේ.ලොල්.
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    මම කිව්වනේ පවර් ඇන්ඩ් කලර්ස් වෙනස් වෙනවා කියලා.බැලු බැල්මට දෙකක් එක ලග තිබ්බාම කියන්න බෑ මේක LED මේක LCD කියලා.ලොකු පැනල් එකක් තියන එක මොකක්ද බන්.ඕක උස්සන් ඉන්නවාද ?නෑ නේ.
    උබේ මොනිටර් එක එල.
    මම උබට කියලා දෙන්න ආවේ නෑ led,lcd කියන්නේ මොකක්ද කියලා.
    උබ අහපු දේට තමයි උත්තර දුන්නේ.



    ok im not in a fight mood lol

    but you only have to happt abt ur new monitor is its Samsung. cuz SLCD are better panels. nothing else! only use water & their piece of cloth when u r cleaning it. good luck with it.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එල මචන්, සිරා

    ඒත් ත්‍රෙඩ් එකේ එක කෑල්ලක් අඩුයි නේද

    "උඹලට කොයින්ද මේවා" :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    hari bola 22 LED ganna thibbane!! same price ne! ane manda!

    මම කිව්වේ බන් කලින් 22 තිබ්බේ නෑ කියලා.18.5 තමයි තිබ්බේ.ඒක ඇසුස් එකක්.
    අනිත් එක එහේ වැඩිය ඇවිදින්නත් බෑ කිව්වා.කැ* රස්නෙයිලු.
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    එලකිරි මචෝ
    ෆිල්ම්ස් එහෙම දැන් පලන්න පුළුවන්
    මොනිටර් එක බිත්තියේ එල්ලපන්
    එතකොට අමුතු ගතියක් තියෙනවා

    matath hithenawa ekanam...podi gathiyak thiyey machan..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    hitu lagadi mama thread ekak dannam best video playback ekak ganna hati gana. wait wait.. :D
    11.gif
     

    nidarsha91

    Well-known member
  • මාත් මේ ගැන පෝස්ට් 1 දාන්ඩ හිටියේ.අයියේ ඩුබායි කිවේ ඩියුටි ෆ්‍රී 1න්ද?අපෙත් 1 ක් එනවා එහෙං ටච් කරගෙන.එහෙන් බදු ගන්න 1 හොදද? වොරන්ටි එහෙම තියෙනවද ?ඕනද?පොඩි දැනුවත් කිරීමක් කරනවද ? නැත්තන් වගකීමත් 1 මෙහෙන්ම ගන්න 1 ද හොද?